Home / News / පොහොර ඉල්ලා මාතරත් විරෝධතා

පොහොර ඉල්ලා මාතරත් විරෝධතා

buddika pathirana protestවී වගාව ආරම්භ කිරීමට පෙර වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සහ ගොවීහු පිරිසක් සමග මාලිම්බඩ ඕගස්පේ වෙල්යායේ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වුහ. ඔවුන් කියා සිටින්නේ විශේෂයෙන් වගාව ආරම්භ කර අවශ්‍ය පොහොර නොමැති වුවහොත් තමන්ට විශාල පාඩුයක් විදීමට සිදුවනු ඇති බවයි.

 

 

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *