Home / Editor’s Choice

Editor’s Choice

සිරකරුවන් හුවමාරු කිරිමේ ගිවිසුමක් !

සිරකරුවන්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර දඬුවම් පමුණුවනු ලැබ ඇති තැනැත්තන් හුවමාරුකර ගැනීම සම්බන්ධයෙන් ගිවිසුමක් සඳහා අධිකරණ හා විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය විසින් පසුගියදා අත්සන් කෙරිණ. . මෙම ගිවිසුම සදහා ඉරාන ඉස්ලාමීය ජනරජය වෙනුවෙන් එරට අධිකරණ අමාත්‍ය ඇලි රාසා අවායි මහතා එරටදී අත්සන් තබා ...

Read More »

දිවුලපිටිය පස් කැපීමට භූවිද්‍යා කාර්යාංශය වගකිව යුතුයි – ජනපති

රන්ජන් මෛත්‍රි

  මේ දිනවල මහත් ආන්දෝලනයකටතුඩුදුන් දිවුලපිටිය පස් කැපීමේ සිද්ධියට අදාළව ප්‍රධාන වැරදිකරුවා තමා යටතේ පවතින භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) කුරුණෑගල දී ප්‍රකාශ කර කරයි. ඒ අනුව එයට සම්බන්ධ නිලධාරීන් සියල්ලන්ගේම වැඩ තහනම් කර පරීක්ෂණයක් පවත්වන බවද ජනපතිවරයා එහිදී කියා සිටියේය. අවුරුදු ...

Read More »

මඩටම යන වෙබ් මාධ්‍ය කලාව ගොඩගන්නේ කෙසේද ?

නෙත් කැත

මහජනයා හට තොරතුරු ලබාගැනිම සදහා ක්‍රියාත්මක පුවත් මුලාශ්‍ර අතර අද ඉදිරියෙන්ම සිටින්නේ වෙබ් මාධ්‍ය කලාවයි. ඒ එසැණින් එකි පුවත් ලොවට ගෙන යාහැකි විම නිසාය. තතු එසේව තිබියදි ශ්‍රිලංකාව තුල වෙබ් මාධ්‍ය කලාව තවමත් පුවත් මුලාශ්‍රයක් ලෙසින් සිය  අනන්‍යතාව  නිසි ලෙසින් ලකුණු කර නැත. එයට හේතුව වන්නේ මේ බොහොමයක් පුවත් අඩවි ...

Read More »

ඔබත් පරිගණකය හෝ ජංගම දුරකථනය ඉදිරිපිට දවසේ බොහෝ කාලයක් ගත කරනවා ද ?

teens-facebook

21 වැනි සියවසේ ජීවත් වන සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 4 දෙනෙක්ම පර්යේෂණ වලට අනුව අවම වශයෙන් දිනකට පැය 9ක කාලයක් ගත කරන්නේ පරිගණකය හෝ එවැනි උපකරණයක් සමඟයි. මේ නිසාම ඔබේ සෞඛ්‍ය විශාල අවධානමකට ලක්වෙනවා. විශේෂයෙන්ම මේ තත්වය නිසා බලපෑම් ඇතිවන්නේ ඔබේ පෙනිමටයි. ඒ කියන්නේ ඔබේ ඇස් දෙකට. මෑතකදී සිදු කල ...

Read More »