Home / News / කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහිව රටපුරා විරෝධතා ! නොවැ 21 මාතර රැස්විම !

කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහිව රටපුරා විරෝධතා ! නොවැ 21 මාතර රැස්විම !

Matara meeting poster62 ලක්ෂයක් පාවා දෙමින් තම රජය එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කරමින් ඉතිහාසගතව සිටින ජනපති සිරිසේනට සහ බලහත්කාරයෙන් අගමැති තනතුරේ රැදි සිටිමින් රට අනතුරේ හෙලු අවස්ථාවදි දේශපාලනයට එරෙහිව මේ වන විට පෙරමුණ කියකින් අරගලය දියත් ව තිබේ.
සිවිල් සමාජ ක්‍රියාකාරින් විසින් මේ වන විට විරෝධතා රැස්විම් රටපුරාම සංවිධානය කිරිම ආරම්භ කර තිබේ.
මාතර රැස්විම හෙට පැවැත්වෙන්නේ නුපේදිය.
මේ සදහා සිවිල් සංවිධාන එකමුතුව නියෝජනය කරමින් කථිකයන් රැසක් එක්විමට නියමිතය.

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *