Home / News / මාතර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදින්ට අපහසුවකින් තොරව රජයේ දිමනාව ලබා ගැනිමට වැඩපිළිවෙලක් !

මාතර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදින්ට අපහසුවකින් තොරව රජයේ දිමනාව ලබා ගැනිමට වැඩපිළිවෙලක් !

( 12.45 pm ) මාතර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදින්ට අපහසුවකින් තොරව රජයේ දිමනාව ලබා ගැනිමට වැඩපිළිවෙලක් සකසා ඇති මාතර දිසාපති ප්‍රදිප් රත්නායක  මහතා පවසා තිබේ. ඔහු මේ බව පවසා  තිබුනේ  කොරෝනා පාලනය කිරිම පිළිබදව අද පැවැති මාතර දිස්ත්‍රික් රැස්විමේදිය.
මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ සභාපති ක්‍රිෂාන් ජයරුක් මේ බව සිය මුහුණු පොතේ සටහනක් තබමින් තහවුරු කර තිබුණි.ජයරුක්

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *