Home / Stories / කොරෝනාවෙන් විපතට පත් නාවිමන වැසියන්ට ෆ්‍රීලන් මුදලාලි උදවු කරයි……

කොරෝනාවෙන් විපතට පත් නාවිමන වැසියන්ට ෆ්‍රීලන් මුදලාලි උදවු කරයි……

ruhunu 2ruhunu 7

 

( 10.45 am ) ඕනෑම ව්‍යසන අවස්ථාවක දී ජනතාවට පිහිට වීමට ඉදිරිපත් වන මාතර ෆ්‍රීලන් කර්මාන්තශාලාවේ අධිපති ලැනී බී.ගමගේ මහතා මෙවර ද කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් තම ප්‍රදේශයේ ජනතාවට උදවු කිරීමට ඉදිරිපත් විය.ෆ

පලමුව තම කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවක සේවිකාවන්ගේ සුබ සාධනය වෙනුවෙන් අත හිත දුන් ඔහු ඉන් අනතුරුව තම ගමේ පදිංචි අඩු ආදායම් ලාභී පවුල් 300 ක් සදහා වියලි ආහාර ද්‍රව්‍ය පාර්සල් බෙදා දුන්නේය.

මාතර පොලීසියේ ද සහාය ඇතිව එම ගම්වැසියන් නාවිමන ගිරිකන්දාරාම විහාරස්ථානයට කැදවා මීටරයේ දුර තබා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර එම සත්කාරය ඊයේ (17) දින සිදු කලේය.

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනිය එම පවුල් තෝරා දී තිබුණි.

යන්ට ෆ්‍රීලන් මුදලාලි උදවු කරයි……

ඕනෑම ව්‍යසන අවස්ථාවක දී ජනතාවට පිහිට වීමට ඉදිරිපත් වන මාතර ෆ්‍රීලන් කර්මාන්තශාලාවේ අධිපති ලැනී බී.ගමගේ මහතා මෙවර ද කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් තම ප්‍රදේශයේ ජනතාවට උදවු කිරීමට ඉදිරිපත් විය.ෆ

පලමුව තම කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවක සේවිකාවන්ගේ සුබ සාධනය වෙනුවෙන් අත හිත දුන් ඔහු ඉන් අනතුරුව තම ගමේ පදිංචි අඩු ආදායම් ලාභී පවුල් 300 ක් සදහා වියලි ආහාර ද්‍රව්‍ය පාර්සල් බෙදා දුන්නේය.

මාතර පොලීසියේ ද සහාය ඇතිව එම ගම්වැසියන් නාවිමන ගිරිකන්දාරාම විහාරස්ථානයට කැදවා මීටරයේ දුර තබා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර එම සත්කාරය ඊයේ (17) දින සිදු කලේය.

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනිය එම පවුල් තෝරා දී තිබුණි.

ruhunu 4(ඡායා සහ විස්තර ක්‍රිෂාන් ජයරුක් මහතාගේ මුහුණු පොතෙනි )

About freddy

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *