Home / News / සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදු සියළු බස්රථ හිමියන්ට නඩු – ප්‍රවාහන ඇමති කියයි !

සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදු සියළු බස්රථ හිමියන්ට නඩු – ප්‍රවාහන ඇමති කියයි !

දකුණේ බස් 2( 12.20 pm ) ඇදිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශයන් හි ධාවන සඳහා යොදා ඇති බස් රථවලට ලබාදුන් සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් මගින් ප්‍රවාහනය සිදුකළ සියලුම බස් රථවල ධාවන බල පත්‍ර අහෝසි කර එහි නීතිය ක්‍රියාත්මක කිරීමට තමා උපදෙස් ලබාදුන් බව ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර මහතා රජයේ නිල පුවත් අඩවිය කළ විමසුමක දී පවසා තිබේ.

 වැඩිදුරටත් ඇමතිවරයා ප්‍රකාශ කළේ, සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින සියලු දෙනාට තරාතිරම නොබලා ඔවුනට විරුදධව නඩු පවරන බවයි. කෙසේ වුවද මහනුවර ප්‍රදේශයේ නිසියාකාරව සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් බස්රථ හා දුම්රිය ධාවනය වන බවත් ඇමතිවරයා සඳහන් කර ඇත.
මේ ගැටලුව මතුව තිබුනේ  අද දිනයේ ඇදිරි නිතිය ඉවත් කරන්නට යෙදුන ප්‍රදේශ ගණනාවකම බස්රථවල මගින් ගෙනයාමේදි නිසි කොන්දේසි පිළිනොපැද කටයුුතු කර ඇති අන්දම සමාජ මාධ්‍ය ඔස්සේ හෙළිදරව් විමත් සමගින්ය. මෙසේ දැනට සංසරණය වන ඡායාරුප අතර දකුණු පළාතේ බස්රථ කිපයක්ද වේ.

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *