Home / Articles / ප්‍රමිතියෙන් තොර ලන්චි ෂිට් සමඟ තිදෙනකු අත්අඩංගුවට

ප්‍රමිතියෙන් තොර ලන්චි ෂිට් සමඟ තිදෙනකු අත්අඩංගුවට

z_p29-Let%u2019s-come

තහනම් කර ඇති ප්‍රමිතියෙන් තොර ආහාර  එතීම් සදහා භාවිතා කරන පොලිතීන් (ලන්ච් ෂීට්) ලක්ෂ 3 ට අධික ප්‍රමාණයක් ළග තබාගෙන සිටි ව්‍යාපාරිකයන් තිදෙනකු අකුරැස්ස ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

සැකකරුවන්  සතුව    තහනම් කරන ලද පොලිතීන්  3,33,000 ක ප්‍රමාණක් තිබී ඇත.

අත්අඩංගුවට භාණ්ඩ සහ සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සදහා  මධ්‍යම  පරිසර අධිකාරිය මාතර ශාඛාවට සහ  පාරිභෝගික අධිකාරියට බාර දී ඇත.

About freddy

Check Also

image_7655e8db3f

විදුලි සැර වැදුන තරුණයෙක් ජීවිතක්ෂයට

සිය ලොරි රථයේ ගමන් කරමින් සිටියදී විදුලිසැර වැදීමෙන් ගල්පොත්තයායේ පදිංචිව සිටි 33 වැනි වියේ පසු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *