Home / News / ඩෙංගුවලට අතවනන දඩල්ලේ කුණු ප්‍රශ්ණය …..

ඩෙංගුවලට අතවනන දඩල්ලේ කුණු ප්‍රශ්ණය …..

165219789_10215527803586714_2938167935830942008_o165055111_10215527802586689_8941680722234187473_oගාල්ල දඩල්ල පරගහකුඔුර නිවාස යෝජනා ක්රමය තුල සිංහ සමාජය විසින් ඉදිකරන ලද නිවාස ආසන්නයේ මිනිසුන් විසින් අක්රමවත් ලෙස බැහැර කරන කසල නිසා ප්රදේශවාසීන් විශාල සෞඛ්ය හා පාරිසරික තර්ජනයකට මුහුණ පා සිටියි.
වර්ෂා කාලය ආරම්භ වීමත් සමග ⁣ඩෙංගු උවදුර හිස ඉසවීමට මෙවැනි අක්රමවත් ලෙස කසල බැහැර කරනු ලබන ස්ථාන මහත් පිටිවහලක් වී තිබේ.
ගාල්ල මහනගර සභාවට වරිපනම් නිසිපරිදි ගෙවනු ලැබුවද නගර සභාව මගින් නිසිලෙස කසල ගෙනයාමේ ක්රියාවලිය හා පසුවිපරම් ක්රියාවලියේ ඇති දුර්වලතා මෙවැනි අවධානම් ස්ථාන මතුවීමට ප්රධාන හේතුවක් වී තිබේ.
බලධාරීන්ගේ අවධානය පිණිසයි…
(අශෝකගේ ෆේස් බුක් පිටුවෙනි )
163290871_10215527804706742_6191605315384807240_o

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *