Home / News / පාසැල් සිසුන් 70 කට කොරෝනා ! ගාලු දිසාවෙන් ආසාදිත සිසුන් 43 ක් !

පාසැල් සිසුන් 70 කට කොරෝනා ! ගාලු දිසාවෙන් ආසාදිත සිසුන් 43 ක් !

https___cdn.cnn_.com_cnnnext_dam_assets_200108214800-coronavirus-1ආණ්ඩුව විසින් සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය මූලික විධිවිධාන සම්පූර්ණ කිරීමෙන් තොරව පාසල් විවෘත කිරීම නිසා මේ වන විට පාසල් සිසුන්ට කොරෝනා ආසාදනය වීමේ බරපතළ තර්ජනයට මුහුණ දී සිටීන බව ලංකාටෲත් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

මේ වන විට පාසල් සිසුන් 70ක් කොවිඩ් ආසාදිතයන් බව හඳුනාගෙන ඇති අතර එයින් 43 දෙනෙකුම ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ
එම ආසාදිතයින් 43 දෙනා ගාල්ල දිස්ත්‍රීක්කයේ පාසල් 26කට අයත් සිසුන් වන අතර මේ තත්වයත් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අංශ, අධ්‍යාපන හා දේශපාලන බලධාරීන් යොමු නොවුනහොත් ඉදිරියේදී පාසල් හරහා කොරෝනා පොකුරු නිර්මාණය වීමේ අවදානමක් දැනටමත් මතුවෙමින් තිබේ

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *