Home / News / උසස් පෙළට පෙනි සිටින බේරුවල සිසුවෙකුටත් කොරෝනා ආසාදනය වෙයි ..

උසස් පෙළට පෙනි සිටින බේරුවල සිසුවෙකුටත් කොරෝනා ආසාදනය වෙයි ..

pcr-web8-825x412මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින බේරුවල ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකුට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව බේරුවල ප්‍රදේශයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වලින් මේ බව තහවුරු කර ගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරන බව අරුණ වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.එහි වැඩිදුරටත් සදහන් වන්නේ එම මධ්‍යස්ථානය සදහන් කළේ පසුගිය 29 වැනිදා එම ප්‍රදේශයේ පී.සී.ආර්. පරීක්ෂණ 81ක් කළ බවයි.

ඉන් 30දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් තහවුරු කර තිබේ.

කොවිඩ්-19 වෛරසය ආසාදිත අදාළ උසස් පෙළ සිසුවා මේ වන විට අයි.ඩී.එච් රෝහල වෙත යොමු කර ඇති අතර, එම දරුවාගේ විභාග කටයුතු සිදුකිරීම සදහා අවස්ථාව ලබාදෙන ලෙස සෞඛ්‍ය අංශ විසින් ඉල්ලීමක් ද කර තිබේ.

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *