Home / Stories / මහින්ද රාජපක්ෂ මහතා අසනීපයෙන් ?? ඡායාරූප සත්‍යද??

මහින්ද රාජපක්ෂ මහතා අසනීපයෙන් ?? ඡායාරූප සත්‍යද??

හිටපු ජනාධිපති මෙන්ම වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා රෝහල්ගත කරනු ලදුව, ශ්වසන ආධාරක සවිකර, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යන පුවත සහ ඡායාරූප වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව වාර්ථා වෙයි.

ඊයේ (10) දිනයේ මහරගම ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමකට ඒ මහතා සහභාගී නොවීම පාදක කොට ගෙන මෙම පුවත නිර්මාණය වී ඇති බවට තොරතුරු ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබෙන අතර ඒ මහතා සුපුරුසු සුවයෙන් සිය දේශපාලන කටයතු වල හා සිය වැඩිමහල් පුතු නාමල් රාජපක්ෂගේ විවාහයේ කටයුතු සදහා සූදානම් වෙමින් සිටින බව ආරංචිමාර්ග සදහන් කරයි.

සාමාජ ජාල ඔස්සේ ප්‍රචාරය වන ඡායාරූපය පහලින්.

image_dfe215de6f

 

About freddy

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *