Home / Stories / නිපෝන් පේන්ට් සමාගමත් මාතර සුව විරුවන් රැක ගැනීමට එක් වෙයි !

නිපෝන් පේන්ට් සමාගමත් මාතර සුව විරුවන් රැක ගැනීමට එක් වෙයි !

122874232_1507198889464008_8663063021374191693_nමාතර දිස්ත්රික් සංවර්ධන කමිටුවේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්රී නිපුණ රණවක මහතාගේ ඉල්ලීමකට අනුව නිපෝන් පේන්ට් ලංකා ආයතනය මාතර දිස්ත්රික්කයේ සුව විරුවන්ට අවශ්ය සෞඛ්යාරක්ෂිත උපකරණ තොගයක් බෙදා දි තිබුන අතර රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා එම උපකරණ තොගයක් එහි විය.
මෙම උපකරණ තොගය  මාතර දිස්ත්රික් සෞඛ්ය සේවා අධ්යක්ෂතුමා ඇතුලු කාර්යමණ්ඩලයට ද මාතර මහ රෝහලේ අධ්යක්ෂකතුමිය ඇතුලු කාර්ය මණ්ඩලයට ද පරිත්යාග කෙරිණි.
මෙයට සමගාමීව කොරෝනා මර්ධන කටයුතු සදහා මැදිහත් වන රාජ්ය නිළධාරීන් විශාල පිරිසකටද අවශ්ය උපකරණ ලබා දෙන ලද අතර මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී මෙම කටයුත්ත සිදුව තිබුණි
( මුලාශ්‍රය /ඡායා – matara hot news )

 

About freddy

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *