Home / News / ගාල්ල ධීවර ප්‍රජාවගේ PCR පරික්ෂණ වලට අනුව 546 දෙනෙකු ආසාදිතයන් නොවන බව හෙළිවේ !

ගාල්ල ධීවර ප්‍රජාවගේ PCR පරික්ෂණ වලට අනුව 546 දෙනෙකු ආසාදිතයන් නොවන බව හෙළිවේ !

pcr-web8-825x412

 

ගාල්ල ධීවර වරාය ඇතුළු නගරය ආශ්‍රිත ධීවර ප්‍රජාවගෙන් පසුගිය සෙනසුරාදා (24) ලබාගත් ජෛව සාම්පල 726ක් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණවල වාර්තා 546ක ප්‍රථිපල අද (27) වනවිට ලැබී තිබූ අතර කිසිදු පුද්ගලයකු ආසාදිත වී නැතැයි එම වාර්තාවලින් තහවුරු වී තිබෙන බව අද වෙබ් අඩිවිය වාර්ථා කොට තිබේ

සැක සහිත බැවින් නැවත පරීක්ෂා කළ වාර්තා 8 ප්‍රථිපලද සෘනාත්මක බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.

තවත් පීසීආර් පරීක්ෂණ වාර්තා 180ක ප්‍රථිපල ලැබීමට නියමිතව ඇත.

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *