Home / Stories / කොරෝනා අසාදිතදැයි සැක රෝගීන් දෙදෙනෙකු මාතරින් කරාපිටියට ?

කොරෝනා අසාදිතදැයි සැක රෝගීන් දෙදෙනෙකු මාතරින් කරාපිටියට ?

karapitiya_newsfirstකොරෝනා අසාදිතදැයි සැකසහිත රෝගින් දෙදෙනෙකු පිළිබදව කිසියම් කතාබහක් මාතර සංවාදශිලි සමාජය අතර පසුගියදා පැවැතුනේ මේ රෝගින් දෙදෙනාද සංචාරක මගපෙන්වන්නන් විම නිසාය.
කෙසේ වෙතත් දැන් මේ අයටව කරාපිටිය රෝහලට මාරු කර යවා ඇති බව වාර්ථාවේ.
මේ අතර ලංකාව පුරා රෝහල් ගණනාවක ශ්‍රිලාංකික රෝගින් 60 ක් විදේශිකයන් දෙදෛනකු ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග ඒකකය ඊයේ දිනයේ මාධ්‍ය වෙත දැනුම් දි තිබුණි.
අද දිනයේදි ගුවන්තොටුපලේදි ආපසු හරවා එවනු ලැබු පෝලන්ත ජාතිකයන් 4 දෙනෙකු මේ වන විට IDH උණ රෝහලට ඇතුලත් කර තිබේ.

About freddy

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *