Home / News / මාතර දිස්ත්‍රික්කයේ බස් රථ තුල විෂබීජ හරණය කිරිමේ ක්‍රීයාවලිය පමා කළ බලධාරින්ට චෝදනා !

මාතර දිස්ත්‍රික්කයේ බස් රථ තුල විෂබීජ හරණය කිරිමේ ක්‍රීයාවලිය පමා කළ බලධාරින්ට චෝදනා !

matara-sri-lanka-december-bus-station-decembe-popular-tourist-spa-resort-140375403මාතර දිස්ත්‍රක්කය තුල බස් රථ තුල විෂබීජ හරණය කිරිමේ ක්‍රයාවලිය ඊයේ දින සිට ආරම්භ කිරිමේ හැකියාව පැවතියත් බලධාරින්ගේ බෝලය මාරු කිරිමේ ප්‍රතිපත්තිය මත මේ වන විටත් ඒය සිදු නොවිම සම්බන්ධයෙන් ආදාල බළධාරින්ගේ අවධාණය යොමු වේවා…

(මාතර දිස්ත්‍රක්කය තුල මේතෙක් කොරොනා වෛරසය පැතිරිමේ කිසිදු අවදානමක් නොමැති අතර අශ්වයා පැන ගිය පසු ස්තාලය වසා දැමීම පලක් නොමැති බව පමණක් සිහිතබා ගැනිම වැදගත් වේ.)
(උපුටා ගැනිම රසුන් දහනායකගේ මුහුණු පොතෙනි )

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *