Home / News / කියන දේ අහන්නේ නැති මාතර කැකැණදුර ගාමන්ට් හිමිකරු කව්ද ?

කියන දේ අහන්නේ නැති මාතර කැකැණදුර ගාමන්ට් හිමිකරු කව්ද ?

රටතුල මෙතරම් අවදානම් තත්වයක් මතුවෙමින් තිබියදිත් මාතර කැකණදුර  ප්‍රදේශයේ නිමි ඇදුම් සැකසුම් ආයනයක හිමිකරුවෙකු රජයේ නියෝගයද නොතකා සේවක සේවිකාවන් යොදවා දිගටම කටයුතු කරගෙන බන වාර්තාවේ.
මේ පිළිබදව මාධ්‍යවේදි ක්‍රිෂාන් ජයරුක් සිය මුහුණු පොතේ සටහන් කිපයක්ම තබමින් අවධාරණය කර තිබුනේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ආදාල ආයතන හිමියා දැනුවත් කළද ඔහු එය නවතා දමා නැති බවයි.
එපමණක් නොව ආයතනය වසන්නට නම් අධිකරණය නියෝගයක් රැගෙන එන ලෙස ඔහු කියා ඇති බවද ජයරුක් විසින් සිය මුහුණු පොතේ සටහන් කර තිබේ.මාතර කැකණදුරමාතර කැකැනුදුර

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *