Home / News / වලවේ ගඟ පිටාර ගැලීමෙන් නිවාස රැසක් ජලයෙන් යටවෙයි

වලවේ ගඟ පිටාර ගැලීමෙන් නිවාස රැසක් ජලයෙන් යටවෙයි

අධික වැසි හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු පහක් පෙරේදා (04) සවස විවෘත කිරීමෙන් පසු වලවේ ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අම්බලන්තොට මැලේකොළණිය ප්‍රදේශයේ ගං ඉවුරේ පිහිටි නිවාස රැසක් ජලයෙන් යට වී තිබේ.

මෙම වාන් දොරටු හරහා වලවේ ගඟට තත්ත්පරයට ඝන අඩි 11,700 ක් පමණ ජලයක් මුදා හැරීම සිදු විය.

image_5ca16a20d2ඡායාරූප – ලංකාදීප

 

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *