Home / Articles / බඩු මිල පහත දමන්නැයි ඉල්ලා බලපිටියේ විරෝධතා

බඩු මිල පහත දමන්නැයි ඉල්ලා බලපිටියේ විරෝධතා

image_abd12eb7e9බඩු මිල පහත දමන්නැයි ඉල්ලමින් පැවැත්වූ විරෝධතාවයක් ඊයේ (14)බලපිටිය බස් නැවතුම්පොළ ඉදිරිපිටදී පවැත්විණ.ඉහල යමින් පවතින බඩු මිල හමුවේ තමන්ට දැන් ජීවත්වීමා ඉතා දුෂ්කර කාර්‍ය්‍යයක්වී ඇති බවත් දැන් තමන්ට සිදුව ඇත්තේ නොකා නොබී ඉන්නට බවත් එහිදී විරෝධතාකරුවන් පවසා සිටියේය

පුපුරා විනාශවී ගිය ගෑස් ලිප් සදහා වහාම වන්දි ලබාදෙන ලෙසද උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.

 

About freddy

Check Also

image_7655e8db3f

විදුලි සැර වැදුන තරුණයෙක් ජීවිතක්ෂයට

සිය ලොරි රථයේ ගමන් කරමින් සිටියදී විදුලිසැර වැදීමෙන් ගල්පොත්තයායේ පදිංචිව සිටි 33 වැනි වියේ පසු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *