Home / News / මන්ත්‍රි දේශපාලනයෙන් සමුගත් මංගල ගමේ පන්සලට…..

මන්ත්‍රි දේශපාලනයෙන් සමුගත් මංගල ගමේ පන්සලට…..

මංගල 4 රටේ තිරාණාත්මක මොහොතක දැඩි දේශපාලන තින්දුවක් ගත් හිටපු මුදල් ඇමති මංගල සමරවිර මන්ත්‍රි දේශපාලනයට සමු දි විකල්ප දේශපාලනකට පිවිස තිබේ.
තම තීරණය ගැන දැනුම් දිමට ඔහු පසුගියදා මාතර  සිය ගමේ පන්සලට ගොස් තිබුණි.
මංගල සමරවීර යනු රටේ දේශපාලනය වෙනස් කරන හැරවුම් ලක්ෂයකි.කවදත් කෙලින් කථා කළ දේශාපාලකයෙකු සේ පෙනි සිටිම හරහාම ඔහු සිය දේශපාලනය මන්ත්‍රි කමට සිමා කර නොතිබුණ බව ක්‍රියාවෙන්ම ඔප්පු කොට තිබුණි.
සජිත් වැනි නුතන නොවන නායකයෙකු  මුලිකත්වයෙන් ක්‍රියාත්මක සමගි ජන බලවේගය  සිටි කාලය වැඩියැයි මංගල ගැන දන්නා බොහෝ අය කියති.
මංගල 2මංගල

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *