Home / Articles / ලංගම ඉතිහාසයේ වාර්තා තැබු මාතර රියදුරු මහතා

ලංගම ඉතිහාසයේ වාර්තා තැබු මාතර රියදුරු මහතා

FB_IMG_1592919061952🌻🌻🌻…කඩුවෙල – මාතර අතර අධිවේගී මාර්ගයේ ධාවනය වන NB -7356 දරණ මෙම සුඛෝපභෝගී බස් රථය මාතර ඩිපෝවට අයත් බස් රථයක් වන අතර එහි රියදුරු වන සරත් කුමාර විදානගේ මහතා බස් රථය නිසිලෙස නඩත්තු කරමින් අද දින වන විට කිලෝමීටර් හයලක්ෂ විසිතුන් දහසක දුරක් ධාවනය කර ඇත්තේ මේ දක්වා ක්ලච් ප්ලේට් හෝ මාරු නොකරමින්ය.ලයිනර් ගැසීම සිදු කොට ඇත්තේද දුර ප්‍රමාණය කිලෝමීටර් ලක්ෂ හය ඉක්මවීමෙන් පසු වීම විශේෂයෙන් සඳහන් කල යුතුය…ඒ වෙනුවෙන් ත්‍යාග පිරි නැමිමක් ඔහු අගය කරමින් අද දින සිදු වූයේ ශ්‍රී ලංගම කටුබැද්ද ඩිපෝවේ කළමනාකාරතුමන් හා විනය පරික්ෂක වන සරත් වල්ගම්පාය මහතාගේ ප්‍රධානත්වයෙන් සහ යු ටෝන් බස් රථ සමාගමේ චීන ජාතික සභාපතිවරයාගේ ද සහභාගිත්වය සමගය.වර්තමානයේ ලංගම රියදුරන් වෙනුවෙන් ආදර්ශයක් වන මෙතුමාට ගෞරවණීය ස්තූතිය කඳුරට ලංගම සහ කඳුරට ලංගම හා බැඳුනු සියලු සාමාජිකයන් වෙතින්….🌻🌻🌻( උපුටා ගන්නා ලද්දකි)

About freddy

Check Also

image_7655e8db3f

විදුලි සැර වැදුන තරුණයෙක් ජීවිතක්ෂයට

සිය ලොරි රථයේ ගමන් කරමින් සිටියදී විදුලිසැර වැදීමෙන් ගල්පොත්තයායේ පදිංචිව සිටි 33 වැනි වියේ පසු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *