Home / News (page 12)

News

මරාන්තික අනතුරක් ..????

accident 5

මාතර-හක්මණ මාර්ගයේ තිහගොඩ ප්‍රදේශයේ දි යතුරු පැදියක් හා මෝටර් රථයක් ගැටීමෙන් එක් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබේ .මෙම යතුරු පැදියේ පියා සහ තම පුතා ගමන් කරමින් සිට ඇති අතර මිය ගොස් ඇත්තේ යතුරු පැදිය පැදවු පියා වේ.අනතුරින් තුවාල ලැබු කුඩා පුතු මාතර මහා රෝහලට ඇතුලත් කර තිබේ. (රසුන් දහනායක)

Read More »

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති මාධ්‍යවේදියෙකුට තර්ජනය කරලා ..

media suppression

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා  මාධ්‍යවේදී ජනක් ද සිල්වා මහතාට කර ඇති තර්ජනය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව මාතර මාධ්‍යවේදියෝ සංවිධානය පවසා සිටි.ඔවුන්ගේ මුහුණු පොතේ සටහනක් තබමින් තවදුරටත් අවධාරනය කර සිටින්නේ  මේ පිළිබදව අපක්ෂපාති පරික්ෂණයක් පවත්වා නිතියේ සාධාරණය ඉටුකරන ලෙසය. එමෙන්ම පොලිසිය විසින් සිදුකරනු ලබන විමර්ශය පිළබදව ඔවුන් අවදියෙන් සිටින බව ...

Read More »

සජින් වාස් යළිත් රිමාන්ඩ් …

sajin-vaas

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ අධික්ෂණ මන්ත්‍රීව සිටි සජින් වාස් ගුණවර්ධන මහතා කව දුරටත් රිමාන්ඩ් භාරයේ තැබිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග ලබා දුන් බව දකළම්බුපෝසට් වෙබ් අඩවිය අද වාර්ථා කළේය. ඒ අනුව සජින් වාස් ගුණවර්ධන ...

Read More »