Home / News (page 11)

News

මාතර හිමිනමක් නිල්වලා ගං පතුලේ සැඟව යයි ….???

niwala 4

මාතර බණ්ඩත්තර ප්‍රදේශයේදී හිමිනමක් අද උදැසන නිල්වලා ගඟට පැන ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.81 වියැති උන්වහන්සේ ඊයේ රාත්‍රියේද නිල්වලා ගඟට පැන සියදිවි හානිකර ගැනීමට තැත් කර ඇති අතර ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් එය වළක්වා තිබුණා. උන්වහන්සේ මාතර නාදුගල ප්‍රදේශයේ ඉපදී ඇති අතර ගාල්ල බද්දේගම, කිහිඹිඇල භික්ෂු විවේකාශ්‍රමයේ සිට තිබෙි.ඊයේ ප්‍රදේශවාසින් මැදිහත් වි ජිවිතය ...

Read More »

මංගලගේ 7 වෙනි ජය

managala

මාතර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මෙවර මහ මැතිවරණය ජය ගත්තේ 7 වෙනි වතාවටය. 1989 සිට ඔහු නොකඩවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි. මෙවර ඔහුගේ මන්ත්‍රී කොට්ඨාෂය වන මාතර ආසනයද දිනා ගැනීමට ඔහු සමත් විය. එක්සත් ජාතික පක්ෂය දකුණු පළාතෙන්ම දිනා ගත්තේ ආසන 2ක් පමණි. එමෙන්ම ...

Read More »

දික්වැල්ලේදි මාධ්‍යවේදින් අත්අඩංගුවට ගැනිම ගැන මාතර මාධ්‍යවේදියෝ විරෝධය පළකරති.

මාතර 1

දි දික්වැල්ල රදම්පල ඡන්දවිමසීමේ මධස්ථානයේ දී අත් අඩංගුවට ගත් මාධ්‍ය වේදීන් 05 දෙනා පැය 03 ගත වී ඇතත් තවමනිදහස් කර නොමැති මාතර මධයවේදියෝ සංවිදානය  පවසයි. වාර්ථා වන අන්දමට  අදාල ඡන්ද මධස්ථානයට ඇතුළුවන ස්ථානයේදී කිසිඳු විරෝධයක් එල්ල වී නොමැති අතර පසුව ඔවුන් අත්අඩංගුවට ගැනීම ගැන  මාතර මධයවේදින්ගේ සංවිදානය දැඩි පිළිකුලෙන් යුතුව ...

Read More »

ඝාතනයට ලක්වු මාධ්‍ය සගයන්ට යුක්තිය ඉටුකරන්න මාතර මාධ්‍යවේදින් කොළඹට

MJ 2

පසුගිය කාලය තුල ඝාතනයට ලක් වූ අතුරුදහන් වූ මාධ්‍ය වෙදීන්ට සාධාරණයක් ඉටු කරන්නැයි ඉල්ලා මාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුව පසුගිය දා කොළඹ කොටුව දුම්රියපල ඉදිරි පිට දී විරෝධතා ව්‍යාපාරයක නිරත විය. විශේෂයෙන්ම මධය නිදහස ආරක්ෂා කරන දේශපාලනඥන් මෙවර මැති සභයට යවන ලෙස ඔව්න් මහජනතාව දැනුවත් කළේය. තවද ලසන්ත වික්‍රමතුංග, ...

Read More »

ජන්ද පෙටිටි නිකුත් කිරීම ඇරඹෙි

1

මාතර දිස්ත්‍රික්කයේ ද හෙට (17) පැවැත්වෙන මහා මැතිවරණය සදහා ජන්ද පෙටිටි නිකුත් කිරිම අද උදැසන සිට මාතර කාර්මික විද්‍යාල පරිශ්‍රෙය් සිට ආරමිභ විය.මෙවර මාතර දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 455 ක් පිහිටුවා ඇති අතර එම මධ්‍යස්ථාන සදහා ජන්ද පෙටිටි 852 ක් නිකුත් කරනා බව මාතර දිස්ත්‍රික් තේරීමි භාර නිළධාරි ඊ.ඒ.සි.විදානගාමාචිචි මහත්මිය ප්‍රකාශ ...

Read More »

මාතර ජය කාටද ?

vote

මෙවර මහා මැතිවරණයේදී මාතර දිස්ත්‍රිකයේ ජයක්ග්‍රහනය කාට හිමිවේ ද යන්න තවමත් සිතාගත නොහැකිය.කෙසේ වෙතත් දිස්ත්‍රික්කයේ ආසන 07 න් ජයක්ග්‍රහනය කරන පක්ෂයට ආසන 04 ක් ද ,පරාජය වන පක්ෂයට ආසන 02 ක් ද , ජනතා විමුක්ති පෙරමුණට ආසන 01 ක් ද , වශයෙන් බෙදී යනු ඇත. ඉකුත් ජනවාරි 08 වන දින ...

Read More »

සනත් ජයසූරිය එක්සත් ජාතික පක්‍ෂයට.

4

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ සනත් ජයසූරිය එක්සත් ජාතික පක්‍ෂයට එක්වුණා. ඉදිරි මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා කැපවී කටයුතු කරන බවයි ඔහු පවසන්නේ. සනත් ජයසූරිය, ඔහුගේ මව සමඟ මාතර පඹුරන දී මෙසේ එක්සත් ජාතික පක්‍ෂයට එක්වූයේ එක්සත් ජාතික පෙරමුණේ අපේක්‍ෂක සාගල රත්නායකගේ පක්‍ෂ ...

Read More »

මාතර දිස්ත්‍රික්කයෙත් තැපැල් ජන්ද ප්‍රකාශ කිරිම ඉතා සාමකාමීව

postal

2015 මහා මැතිවරණයේ තැපැල් ජන්ද  ප්‍රකාශ කිරිමෙි දෙවන දිනය වන අද දිනයේත් මාතර දිස්ත්‍රික්කය තුල ඉතා සාමකාමී වාතාවරනයක් පැවතිනි.මෙවර මාතර දිස්ත්‍රික්කය තැපැල් ජන්ද දායකයින් 250210 කු සුදුසුකමි ලබා ඇති අතර ජන්ද මධ්‍යස්ථාන 810 කදි ජන්දය ප්‍රකාශ කිරිමට හැකියාව පවතින බව මාතර දිස්ත්‍රික් තේරිමි භාර නිලධාරී ඊ.ඒ.සි.විදානගමාචිචි මහත්මිය ප්‍රකාශ කර සිටියහ.

Read More »

අයියයි නංගියි මරු තුරුළට යැවු මිරිස්ස රිය අනතුර

215 copy

(පුමින්ද සුභාෂණ) ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ මිරිස්ස, බණ්ඩරමුල්ලේදී ඊයේ (31) සිදුවු රිය අනතුරකින් දෙදෙනෙක් මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෝට්ර් රථයක් හා ලොරි රථයක් මුණට මුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.මෙම අනතුරෙන් එකම පවුලේ සොහොයුරා සහ සොහොයුරිය මෙලෙස මිය ගිය අතර සොහොයුරාගේ දරැවන් දෙදෙනා හා බිරිද බරපතල ලෙස ...

Read More »

මහජන සංවාද සභාව.

IMG_20150725_120133 copy

තොරතුරැ දැන ගැනීමෙි පනත පිළිබදව මාධ්‍යවෙිදීන් හා සිවිල් ජනතාව දැනුවත් කිරිමෙි සමිමන්ත්‍රණයක් ඊයේ මාතර තැපැල් ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.මෙහිදි තොරතුරැ දැන ගැනීමෙි අයිතිය මොකටද?කාටද? යව තේමාව යටතේ සංවාදය පැවැත්විනි

Read More »