Home / News / සනත් ජයසූරිය එක්සත් ජාතික පක්‍ෂයට.

සනත් ජයසූරිය එක්සත් ජාතික පක්‍ෂයට.

4

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ සනත් ජයසූරිය එක්සත් ජාතික පක්‍ෂයට එක්වුණා.
ඉදිරි මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා කැපවී කටයුතු කරන බවයි ඔහු පවසන්නේ.
සනත් ජයසූරිය, ඔහුගේ මව සමඟ මාතර පඹුරන දී මෙසේ එක්සත් ජාතික පක්‍ෂයට එක්වූයේ එක්සත් ජාතික පෙරමුණේ අපේක්‍ෂක සාගල රත්නායකගේ පක්‍ෂ කාර්යාලයේදීයි. තමා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ද එම කාලයේ කිසිදු කටයුත්තක් කිරීමට එම රජය යටතේ ඉඩ ලැබුණේ නැති බවයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මෙහිදී කියා සිටියේ.

 

1 2 3 4 5

About meepura

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *