Home / News / ඝාතනයට ලක්වු මාධ්‍ය සගයන්ට යුක්තිය ඉටුකරන්න මාතර මාධ්‍යවේදින් කොළඹට

ඝාතනයට ලක්වු මාධ්‍ය සගයන්ට යුක්තිය ඉටුකරන්න මාතර මාධ්‍යවේදින් කොළඹට

MJMJ 2පසුගිය කාලය තුල ඝාතනයට ලක් වූ අතුරුදහන් වූ මාධ්‍ය වෙදීන්ට සාධාරණයක් ඉටු කරන්නැයි ඉල්ලා මාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුව පසුගිය දා කොළඹ කොටුව දුම්රියපල ඉදිරි පිට දී විරෝධතා ව්‍යාපාරයක නිරත විය. විශේෂයෙන්ම මධය නිදහස ආරක්ෂා කරන දේශපාලනඥන් මෙවර මැති සභයට යවන ලෙස ඔව්න් මහජනතාව දැනුවත් කළේය. තවද ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, ආදී මධය වෙදීන් සබ්බන්ධයෙන් වූ පරීක්ෂණ කඩිනම් කොට ඊට සම්බන්ධ වැරදි කරුවන් නීතිය හමුවට රැගෙන එන ලෙසට බල කරමින් මහජන තාවගෙන් අත්සන් ලබාගැනීමක්ද සිදු කෙරිණි. මේ සඳහ මාතර මාධ්‍ය වේදියෝ සංවිදානයේ සභාපති ටි.කේ. මහින්ද මහතා ඇතුළු එම සංගමයේ නියෝජිතයින් පිරිසක් ද සහභාගී වුහ.

About meepura

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *