Home / News / මංගලගේ 7 වෙනි ජය

මංගලගේ 7 වෙනි ජය

මාතර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මෙවර මහ මැතිවරණය ජය ගත්තේ 7 වෙනි වතාවටය. 1989 සිට ඔහු නොකඩවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි.

මෙවර ඔහුගේ මන්ත්‍රී කොට්ඨාෂය වන මාතර ආසනයද දිනා ගැනීමට ඔහු සමත් විය. එක්සත් ජාතික පක්ෂය දකුණු පළාතෙන්ම දිනා ගත්තේ ආසන 2ක් පමණි.

එමෙන්ම ඔහු 2010 වසරේදී ලබා ගත්තේ මනාප 59,836 ක් වන අතර මෙවර 96,092ක් ලබා ගැනීමට සමත් විය.

 www.lankadaily.com

About meepura

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *