Home / News (page 10)

News

වන ජීවි නිලධාරීන්ගේ කාර්යය බල්ලෙකු විසින් ඉටු කරයි…

4 copy

වැලිගම,වැලිහිද ගමිමානයේ මාස 3 කට අධික කාලයක් තිස්සේ සැරි සැරු මිනිසුන් වෙත පැන සපා කන වදුරා අල්ලා ගැනිමට හැකිව තිබෙි.ඒ ගමිමානයේ නිවසක ඇති කරනු ලබන බල්ලෙකු මැදිහත් විමෙනුයි.මෙම ගමිමානයේ ගමිවාසින් විසින් මෙම වදුරා පිළිබදව වන ජීවි නිලධාරින්ට දැනුමි දි ඇති අතර ඒ අනුව වන ජීවි නිලධාරින් දෙවතාවක් මෙම වදුරා ඇල්ලීමට ...

Read More »

මරණ දඩුවමෙන් කෙලවර වු ඉඩමි ආරවුල….

2 copy

පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ඇතුලූ තුන්දෙනෙකුට මාතර මහාධිකරණය අද මරණ දඩුවම නියම කළා. මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා මෙලෙස මරණ දඬුවම් නියම කළේ අකුරැස්ස – කෙහෙල්වල ප්‍රදේශයේ පදිංචිකරුවන් තුන්දෙනෙකුටයි. 2008 වසරේ ජූනි මස 4 වනදා ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් මෙම ඝාතනය සිදුකර තිබූ අතර මෙහිදි 36 ...

Read More »

නීති විරෝධි දුම්වැටි නිෂ්පාදනාගාරයක් හක්මණින් සොයා ගනි…..

IMG_2162 copy

(කැලුමි බෝධිමාන) කලක් තිස්සේ නීති විරෝධිව පවත්වා ගෙන ගිය දුම්වැටි නිෂ්පාදනාගාරයක් හා ඒවා විකිණු ස්ථානයක් හක්මණ,හෙට්ටියාවල ප්‍රදේශයෙන් ඊයේ (20) සොයා ගැනිමට හක්මණ පොලිසියට හැකි වී ඇත. ඉතා රහසිගතව මේ ජාවාරම සිදු කර ගෙන ගොස් ඇත.මෙහි තිබි අලෙවි කිරිම සදහා නිෂ්පාදනය කරමින් තිබු දුමි වැටි 780ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර ...

Read More »

සසුන්ගත වීමට සිටි කුඩා දරුවෙකු ළිඳකට වැටී මරුට…

360 copy

මාතර – උනැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක සසුන් ගත කිරීමට බාර දි සිටි වයස අවුරුදු 11ක දරුවෙකු විහාරස්ථානයේම පිහිටි ළිඳකට වැටී මිය ගොස් තිබෙි. ඊයේ (17) පස්වරු 6.30 ට පමණ මෙම දරුවා ළිඳට වැටී ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ අකුරැගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දිනිති චාමර නැමති දරැවෙකි. මෙම දරුවා මීට සතියකට ...

Read More »

මහා වැස්සෙන් හක්මණ යටවෙයි..

IMG_0029

(යසන්ත ආරියසේන) ඊ්යේ(28) දිනයේ හක්මණ ප්‍රදේශයට බලපැ අයහපත් කාළගුණ තත්වය සමග අතිවු වර්ෂාවෙන් හක්මණ -වලස්මුල්ල මාර්ගය හක්මණ පොළ භුමිය ආසන්නයෙන් ජලයෙන් යට වීමෙන් ගමනා ගමන කටයුතු වලට බධා පැමිනියා.මීට අමතරව හක්මණ බුද්ධජයන්ති පාසලද ජලයෙන් යටවු අතර ප්‍රදේශයේ පහත් බිමි රාශියක මාර්ග ද ජලයෙන් යට විය.ඇතැමි ස්ථාන වල මාර්ග නාය යාමෙි ...

Read More »

රියදුරුට නින්ද යයි බස් රථය බෝක්කුවට යයි….

280

මාතර -හක්මණ ප්‍රධාන මාර්ගයේ කොන්ගල ප්‍රදේශයේදි ඊයේ රාත්‍රීයේ බස් රථයක් බොක්කුවකට ‍ෙපරෙලීමෙන් සිදු වු අනතුරින් බස් රථයේ රියදුරු සුලු තුවාල ලබා තිබෙි.බස් රථයේ රියදුරුට නින්ද යාම මෙම අනතුරට හේතුවයි.අනතුර සිදු වන මොහොතේ බස් රථය දිනයේ ගමන් වාර නිමවා නිවෙස වෙත ගමන් කරමින් තිබු නිසා බස් රථයේ සිට ඇත්තේ රියදුරු පමණකි.හක්මණ ...

Read More »

මහා දවල් වෙඩි තබයි.එක් අයකු තුවාල ලබයි.

274

මාතර -කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයේ අකුරුගොඩ ප්‍රදේශයේදි ඊයේ දහවල් අංක තහඩු රහිත යතුරැ පැදියකින් පැමිණි පුද්ගලයින් 02 කු ත්‍රීරෝද රථයකින් මාතර බලා ගමන් කරමින් සිටි පුද්ගලයකුට වෙඩි තබා පළා ගොස් තිබෙි.වෙඩි තැබිමෙන් තුවාල ලැබු පුද්ගලයා කඔුරුපිටිය මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරැව මාතර මහා රෝහලට ඇතුලත් කරනු ලැබ තිබෙි.මෙලෙස තුවාල ලබා ඇත්තේ කඔුරුපිටිය ...

Read More »

අධික වර්ෂාවෙන් හක්මණ වී ගොවීන් කබලෙන් ලිපට …..

IMG_1277

  (යසන්ත ආරියසේන) මාතර දිස්ත්‍රික්කයට පසුගිය දින වල ඇතිවු අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඇති වු ජල ගැලීමි තත්වය හේතුවෙන් හක්මණ ප්‍රාදේශීය ලේනමි කොටිඨාශයේ අස්වැන්න නෙලීමට ආසන්නව තිබු කුඹුරුඅක්කර 250 කට අධික ප්‍රමාණයක් වී වගාව සමිපුර්ණයෙන් විනාශ වි ඇත.මෙ තත්වය හේතුවෙන් ගොවීන් ප්‍රශ්ණ රාශියකට මුහුණ දි ඇත.හක්මණ , වෙපතඉර ආදි ගමිමාන ...

Read More »

වදුරෙක් වැලිහිද ගමිමානය කලබයි….

267

මාතර – වැලිහිද ප්‍රදේශයේ සැරිසරන වඳුරෙකු නිසා ප්‍රදේශවාසීන් අපහසුතාවයකට පත්ව තිබෙනවා. මේ වනවිටත් එම වඳුරා පුද්ගලයින් 12 දෙනෙකු හපාකෑමට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. පුද්ගලයන් කිහිපදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ද මාරු කර යවා ඇත. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ වනජිවි දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව දැනුම් දුන්න ද කිසිදු පියවරක් ...

Read More »

කිරම ආර ඔය පිටාර ගලයි…මර්ග කිහිපයක් ජලයෙන් යට වෙයි

241

මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් කිරම ආර ඔය පිටාර ගැලීමෙන් කඹුරැපිටිය – මුලටියන මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යට වීමෙන් ගමනා ගමන කටයුතු වලට බාධා පැමින තිබෙි.මෙි දිනවල මෙම ප්‍රදේශ වල කුඹුරු වල අස්වැන්න නෙළීම ආරමිභ කර ඇති අතර ගං වතුර තත්වය හේතුවෙන් කපා ඇති වී අස්වැන්න ජලයට ...

Read More »