Home / News / වන ජීවි නිලධාරීන්ගේ කාර්යය බල්ලෙකු විසින් ඉටු කරයි…

වන ජීවි නිලධාරීන්ගේ කාර්යය බල්ලෙකු විසින් ඉටු කරයි…

වැලිගම,වැලිහිද ගමිමානයේ මාස 3 කට අධික කාලයක් තිස්සේ සැරි සැරු මිනිසුන් වෙත පැන සපා කන වදුරා අල්ලා ගැනිමට හැකිව තිබෙි.ඒ ගමිමානයේ නිවසක ඇති කරනු ලබන බල්ලෙකු මැදිහත් විමෙනුයි.මෙම ගමිමානයේ ගමිවාසින් විසින් මෙම වදුරා පිළිබදව වන ජීවි නිලධාරින්ට දැනුමි දි ඇති අතර ඒ අනුව වන ජීවි නිලධාරින් දෙවතාවක් මෙම වදුරා ඇල්ලීමට මෙම ගමිමානයට පැමිණයද ඹවුන්ට මෙම ඇල්ලීමට නොහැකිව ආපසු ගොස් තිබෙි.මෙම වදුරා හේතුවෙන් ගමිවාසින් මහත් බියකින් පසු ව සිටියහ.ඊයේ උදැසන නිවසක මිදුලේ සිට ඇති මෙම වදුරා දුටු නිවෙසියන් කැ ගසා ඇත. එවිට වදුරා අනෙක් නිවෙස වෙත පැන ගොස් ඇති අතර එම නිවෙසේ සිටි බල්ලා විසින් වදුරා පිටි පස පන්නා ගොස් අල්ලා ගෙන ඇත.ඉන්පසු ගමිවාසින් මැදිහත් වි වදුරා අල්ලා බැද දමා වන ජීවි නිලධාරින්ට භාර දීමට කටයුතු කර තිබෙි2 copy 4 copy 5 copy 6 copy 7 copy

About meepura

Check Also

photo-1444212477490-ca407925329e

පාරේ සිට ගෙදර ගෙන ආ බලු පැටවා සපා කෑමෙන් පුද්ගලයෙකු මිය යයි !

  ජලභීතිකා රෝගය වැළඳීමෙන් තවලම, ඕපාත ප්‍රදේශයේ පුද්ගලයකු මියගොස් ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *