Home / News / අධික වර්ෂාවෙන් හක්මණ වී ගොවීන් කබලෙන් ලිපට …..

අධික වර්ෂාවෙන් හක්මණ වී ගොවීන් කබලෙන් ලිපට …..

 

(යසන්ත ආරියසේන)
මාතර දිස්ත්‍රික්කයට පසුගිය දින වල ඇතිවු අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඇති වු ජල ගැලීමි තත්වය හේතුවෙන් හක්මණ ප්‍රාදේශීය ලේනමි කොටිඨාශයේ අස්වැන්න නෙලීමට ආසන්නව තිබු කුඹුරුඅක්කර 250 කට අධික ප්‍රමාණයක් වී වගාව සමිපුර්ණයෙන් විනාශ වි ඇත.මෙ තත්වය හේතුවෙන් ගොවීන් ප්‍රශ්ණ රාශියකට මුහුණ දි ඇත.හක්මණ , වෙපතඉර ආදි ගමිමාන වල ගොවීන් මෙම ප්‍රශ්ණයට මුහුණ දි ඇකි අතර ඔවුන් පවසන්නේ මෙම ගැටලුවට ඉක්මන් විසදුමක් තමන්ට ලබා දෙන ලෙසයි.

IMG_1277 IMG_1279

About meepura

Check Also

photo-1444212477490-ca407925329e

පාරේ සිට ගෙදර ගෙන ආ බලු පැටවා සපා කෑමෙන් පුද්ගලයෙකු මිය යයි !

  ජලභීතිකා රෝගය වැළඳීමෙන් තවලම, ඕපාත ප්‍රදේශයේ පුද්ගලයකු මියගොස් ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *