Home / News / සසුන්ගත වීමට සිටි කුඩා දරුවෙකු ළිඳකට වැටී මරුට…

සසුන්ගත වීමට සිටි කුඩා දරුවෙකු ළිඳකට වැටී මරුට…

මාතර – උනැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක සසුන් ගත කිරීමට බාර දි සිටි වයස අවුරුදු 11ක දරුවෙකු විහාරස්ථානයේම පිහිටි ළිඳකට වැටී මිය ගොස් තිබෙි. ඊයේ (17) පස්වරු 6.30 ට පමණ මෙම දරුවා ළිඳට වැටී ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ අකුරැගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දිනිති චාමර නැමති දරැවෙකි. මෙම දරුවා මීට සතියකට පමණ කාලයක සිට මෙලෙස විහාරස්ථානයේ නතර වී සිට ඇති අතර, මෙම ළිඳට දියනෑමට ගොස් ඇත්තේ තනියමයි.පැය 2කට ආසන්න කාලයක් ගියද නැවත නොපැමිණ හේතුවෙන් ළිද වෙත ගොස් බැලිමෙිදි දරැවා වතුරට වැටි ඇති අයුරැ දැක ඇත්තේ.මෙම සිද්ධිය සමිබන්ධයෙන් මාතර පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබයි

360 copy 361 copy 362 copy 363 copy 364 copy

About meepura

Check Also

photo-1444212477490-ca407925329e

පාරේ සිට ගෙදර ගෙන ආ බලු පැටවා සපා කෑමෙන් පුද්ගලයෙකු මිය යයි !

  ජලභීතිකා රෝගය වැළඳීමෙන් තවලම, ඕපාත ප්‍රදේශයේ පුද්ගලයකු මියගොස් ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *