Home / News / මහා වැස්සෙන් හක්මණ යටවෙයි..

මහා වැස්සෙන් හක්මණ යටවෙයි..

(යසන්ත ආරියසේන)
ඊ්යේ(28) දිනයේ හක්මණ ප්‍රදේශයට බලපැ අයහපත් කාළගුණ තත්වය සමග අතිවු වර්ෂාවෙන් හක්මණ -වලස්මුල්ල මාර්ගය හක්මණ පොළ භුමිය ආසන්නයෙන් ජලයෙන් යට වීමෙන් ගමනා ගමන කටයුතු වලට බධා පැමිනියා.මීට අමතරව හක්මණ බුද්ධජයන්ති පාසලද ජලයෙන් යටවු අතර ප්‍රදේශයේ පහත් බිමි රාශියක මාර්ග ද ජලයෙන් යට විය.ඇතැමි ස්ථාන වල මාර්ග නාය යාමෙි අවදානමක් ද මතුව පවති.

IMG_0020 IMG_0025 IMG_0029 IMG_0034 IMG_0039

About meepura

Check Also

photo-1444212477490-ca407925329e

පාරේ සිට ගෙදර ගෙන ආ බලු පැටවා සපා කෑමෙන් පුද්ගලයෙකු මිය යයි !

  ජලභීතිකා රෝගය වැළඳීමෙන් තවලම, ඕපාත ප්‍රදේශයේ පුද්ගලයකු මියගොස් ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *