Home / News (page 9)

News

විශ්වාසයෙන් තොර වාර්තාකරණය නිසා සාම්ප්‍රදායික මධ්‍යවේදියා පිළිබඳ ජනතා විශ්වාසය නැති වෙමින් යනවා

mt 3

සාම්ප්‍රදායික මාධ්‍යවේදියා විශ්වසනීයත්වයෙන් තොර වාර්තාකරණය සහ කිසිදු පදනමකින් තොරව ප්‍රවෘත්ති නිෂ්පාදනය කිරීම හේතුවෙන් අද වන විට සාම්ප්‍රදායික මාධ්‍යවේදියා පිළිබඳව ජනතා විශ්වාසය නැති වෙමින් පවතින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.  අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් මාතර දිස්ත්‍රික්කයේ පාසල් ගුරුවරුන් ...

Read More »

මාතර එලිය කන්ද නාය යයි ! වෙරළ පාර වසා දැමේ !

එලියකන්ද 1

මාතර බ්‍රවුන්හීල් ප්‍රදේශයේ පිහිටි එලියකන්ද අද(01) උදෑසන හදීසියේ නාය යාමට පටන් ගැනීම නිසා මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ වෙරල පාර කොටස වසා දැමීමට පොලීසිය ක්‍රියා කරන ලදි. මේ නිසා මාතර සිට කතරගම දෙසට ධාවනය වන රථ වාහන මාතර මැද්දවත්ත ඔස්සේ ධාවනය කරවීමට කටයුතු කල බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. අද (01) ...

Read More »

ගිංගඟ පිටාර ගලයි !

1512015183_1834191_hirunews_Flooded

ගිංගඟ පිටාර ගැලීමෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06 බලපෑම් එල්ලවී ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල සහකාර අධ්‍යක්ෂ කර්නල් දම්පත් රත්නායක මහතා පැවසීය. නෙළුව ,තවලම ,නාගොඩ,යක්කලමුල්ල,බද්දේගම වැලිවිටිය-දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ප්‍රදේශ රැසක ජලයෙන් යටවී තිබේ. ගංවතුර තත්වය වර්ධනය වුවහොත් ඊට මුහුණදීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සැලසුම් කර ඇතිබව පැවසීය. ...

Read More »

ගාල්ලේ වෙඩි තැබිම් 3 ක් ! 04 කට දිවි අහිමිවෙයි !

stock-photo-hand-gun-automatic-pistole-with-flying-bullet-fire-532657279

ගාල්ල කොස්ගොඩ  ප්‍රදේශයේ (29) අද පාන්දර 03.45 පමණ සිදුවූ වෙඩිතැබීම් 03කින් පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් කුඩා දරුවෙකු තුවාල ලබා බළපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇතිබව කොස්ගොඩ පොලිසිය පවසයි. කොස්ගොඩ යුධ පිටිය ,මැණික් ගම්මානය ,කුරුඳු ගම්මානය යන ගම්මානවල වෙඩිතැබීම සිදුව තිබේ. යුධ පිටිය ගම්මානයේ සිදුවූ වෙඩිතැබීමෙන් එකම පවුලේ (50) පියා ඇතුළු ...

Read More »

ගාල්ල දිස්ත්‍රික් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබේ !

වජිර 1

ගාල්ල  දිස්ත්‍රික් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම පසුගියදා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල වැකුණුගොඩ ප්‍රදේශයේදී සිදුවිය. සියලු පහසුකම් සහිතව ගොඩනැගිල්ල ඉදිකරන බව අමාත්‍යවරයා පැවසීය. ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 60 වෙන්කර ඇතිබව පැවසීය . ගාල්ල – නාගොඩ සුමන උදයන්ත. Save

Read More »

තනිවම ඉපිද, තනිවම ජිවත්ව ,තනිවම මිය යයි.

IMG_20160322_135105

වැලිගම,සුල්තාණාගොඩ ප්‍රදේශයේ නිවසක තිබි මිය ගිය පිරිමි පුද්ගලයකූගේ මළ සිරුරක් අද (22) උදැසන වැලිගම පොලිසිය විසින් සොයා ගෙන තිෙබි. මෙලෙස මිය ගොස් ඇත්තේ සුල්තාණාගොඩ,ලියනගේවත්ත ප්‍රදේශයෙ පදිංචිව සිටි හැට හැවිරිදි මානගේ ප්‍රේමදාස නැමති අවිවාහක පුද්ගලයෙකි.ඔහු තනිවම මෙම නිවසේ ජීවත්ව සිට ඇති අතර ඊයේ (21) රාතී්‍ර ඔහු හා අසල්වාසි පුද්ගලයින් දෙදෙනෙකු අතර ...

Read More »

පළාත් පාලන ඡන්දය ඉක්මණින් පවත්වනු ! විපක්ෂ නායක උපුල් සටනට බහි.

upul 2

පළාත් පාලන මැතිවරණය කල් නොතබා ඉතා ඉක්මණින් පවත්වන ලෙස මාතර මහ නගරසභාවේ විපක්ෂනායකවරයා උපුල් නිශාන්ත මහතා ඊයේ (6) රජයෙන් ඉල්ලා සිටියේය. දැනට පළාත් පාලන ආයතන 300 ගානක් විසුරුවා තිබෙනවා මාතර මහ නගරසභා ඇතුළු පළාත් පාලන ආයතන 23 කාලය දීර්ඝ කර තිබෙනවා ඡන්දය කල් තැබීම තුල ජනතාව අපහසුතාවයට පත් වෙනවා ඒක ...

Read More »

සිය දිවිහානි කරගැනිමට නිල්වලා ගඟට පැන්න මව බේරා ගැනේ …..

matara news1

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගඟට පන සිය දිවි හානි කර ගැනීමට තැත්කළ කාන්තාවක් ජලයේ ගිලෙන විට ගොඩබිමට පිහිනා විත් සිය ජීවිතය බේරා ගැනීමට සමත්ව ඇති බව Matara Hot News  ෆේස් බුක් අඩවිය වාර්ථා කරයි. මොරවක නෙළුව පදිංචි 32 හැවරිදි එක් දරු මවක් මෙසේ දිවි තොරගැනිමට උත්සාහ දරා තිබේ. මිනිත්තු 08 ...

Read More »

හෙරොයින් ජවාරමෙි නියුතුව සිටි 2 කු මාතර දි අත් අඩංගුවට

IMG_2199 copy

(අරුණ කැලුමි බෝධිමාන) අද (10) සවස මාතර ගන්දර ප්‍රදේශයේ සිදු කළ වැටළීමක දි නීති විරෝධි මත්ද්‍රව්‍යයක් වන හෙරොයින් ජවාරමෙි නියුතු වු පුද්ගලයින් දෙදෙනකු අත් අඩංගුවට ගැනීමට මාතර කොටිඨාශ දුෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරින්ට හැකි වී තිබෙි.පොලීසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරින් වෙස් වලා ගෙන ගොස් සිදු කළ මෙම වැටලීමෙිදි ත්‍රී ...

Read More »

12 හැවිරිදි සිසුවාට මරැ කැදවු සංගීත ප්‍රසංගය

365 copy

මාතර තිහගොඩ කපුදූව මහජන ක්‍රීඩාංගනයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර සිදුවූ ගැටුමකින් එය නැරඹීමට පැමිණි 12 හැවිරිදි සිසුවෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. සංගීත සංදර්ශනය පැවැත්වෙන අතරතුර දී දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඔවුන් අතර ගැටුමක් හට ගැනුණා. සංගීත සංදර්ශනය නරඹමින් සිටි මෙම ශිෂ්‍යයා එම කෝළාහලය අතරතුරදී පිහි පහරක් වැදීමෙනුයි මිය ...

Read More »