Home / News / අයියයි නංගියි මරු තුරුළට යැවු මිරිස්ස රිය අනතුර

අයියයි නංගියි මරු තුරුළට යැවු මිරිස්ස රිය අනතුර

215 copy

(පුමින්ද සුභාෂණ)
ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ මිරිස්ස, බණ්ඩරමුල්ලේදී ඊයේ (31) සිදුවු රිය අනතුරකින් දෙදෙනෙක් මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෝට්ර් රථයක් හා ලොරි රථයක් මුණට මුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.මෙම අනතුරෙන් එකම පවුලේ සොහොයුරා සහ සොහොයුරිය මෙලෙස මිය ගිය අතර සොහොයුරාගේ දරැවන් දෙදෙනා හා බිරිද බරපතල ලෙස තුවාල ලබා මාතර මහා රෝහල වෙත ඇතුලත් කරනු ලැබුවා. ගාල්ල ප්‍රදේශයේ මළගෙදරක ගොස් එමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.මෙ‍ලෙස අනතුරට පත්ව ඇත්තේ මාතර වල්ගම ප්‍රදේශයේ පදිංචිකරැවන් පිරිසකි.

216 copy 215 copy 214 copy 213 copy

About meepura

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *