Home / News / මාතර හිමිනමක් නිල්වලා ගං පතුලේ සැඟව යයි ….???

මාතර හිමිනමක් නිල්වලා ගං පතුලේ සැඟව යයි ….???

nilwalanilwala 2nilwala 3niwala 4මාතර බණ්ඩත්තර ප්‍රදේශයේදී හිමිනමක් අද උදැසන නිල්වලා ගඟට පැන ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.81 වියැති උන්වහන්සේ ඊයේ රාත්‍රියේද නිල්වලා ගඟට පැන සියදිවි හානිකර ගැනීමට තැත් කර ඇති අතර ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් එය වළක්වා තිබුණා. උන්වහන්සේ මාතර නාදුගල ප්‍රදේශයේ ඉපදී ඇති අතර ගාල්ල බද්දේගම, කිහිඹිඇල භික්ෂු විවේකාශ්‍රමයේ සිට තිබෙි.ඊයේ ප්‍රදේශවාසින් මැදිහත් වි ජිවිතය බෙිරා ගැනිමෙන් අනතුරැව රාත්‍රීයේ නාදුගල ඥාති පුතෙකුගේ නිවසේ නැවති සිට අද උදැසන ඔහුට තම ජිවිතය නැති කර ගන්නා බව පවසා නිවසින් ගොස් මෙලෙස නිල්වලා ගගට පැන ඇත්තේ. නාවික හමුදාව සහ ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් හිමිනමගේ සිරුර සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර අතර සිරැර සොය ගැනිමට නොහැකි විය.හිමි නම ඇද සිටි සිවුර පමණක් නිල්වලා ගං පතුලේ තිබි සොයා ගන්නා ලදි. .

රසුල් –

About meepura

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *