Breaking News
Home / News / මරාන්තික අනතුරක් ..????

මරාන්තික අනතුරක් ..????

accident 1accident 2accident 3accidnet 4accident 5මාතර-හක්මණ මාර්ගයේ තිහගොඩ ප්‍රදේශයේ දි යතුරු පැදියක් හා මෝටර් රථයක් ගැටීමෙන් එක් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබේ
.මෙම යතුරු පැදියේ පියා සහ තම පුතා ගමන් කරමින් සිට ඇති අතර මිය ගොස් ඇත්තේ යතුරු පැදිය පැදවු පියා වේ.අනතුරින් තුවාල ලැබු කුඩා පුතු මාතර මහා රෝහලට ඇතුලත් කර තිබේ.
(රසුන් දහනායක)

About meepura

Check Also

mt 3

විශ්වාසයෙන් තොර වාර්තාකරණය නිසා සාම්ප්‍රදායික මධ්‍යවේදියා පිළිබඳ ජනතා විශ්වාසය නැති වෙමින් යනවා

සාම්ප්‍රදායික මාධ්‍යවේදියා විශ්වසනීයත්වයෙන් තොර වාර්තාකරණය සහ කිසිදු පදනමකින් තොරව ප්‍රවෘත්ති නිෂ්පාදනය කිරීම හේතුවෙන් අද වන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *