Home / News / මරාන්තික අනතුරක් ..????

මරාන්තික අනතුරක් ..????

accident 1accident 2accident 3accidnet 4accident 5මාතර-හක්මණ මාර්ගයේ තිහගොඩ ප්‍රදේශයේ දි යතුරු පැදියක් හා මෝටර් රථයක් ගැටීමෙන් එක් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබේ
.මෙම යතුරු පැදියේ පියා සහ තම පුතා ගමන් කරමින් සිට ඇති අතර මිය ගොස් ඇත්තේ යතුරු පැදිය පැදවු පියා වේ.අනතුරින් තුවාල ලැබු කුඩා පුතු මාතර මහා රෝහලට ඇතුලත් කර තිබේ.
(රසුන් දහනායක)

About meepura

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *