Home / News / අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති මාධ්‍යවේදියෙකුට තර්ජනය කරලා ..

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති මාධ්‍යවේදියෙකුට තර්ජනය කරලා ..

media suppressionඅම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා  මාධ්‍යවේදී ජනක් ද සිල්වා මහතාට කර ඇති තර්ජනය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව මාතර මාධ්‍යවේදියෝ සංවිධානය පවසා සිටි.ඔවුන්ගේ මුහුණු පොතේ සටහනක් තබමින් තවදුරටත් අවධාරනය කර සිටින්නේ  මේ පිළිබදව අපක්ෂපාති පරික්ෂණයක් පවත්වා නිතියේ සාධාරණය ඉටුකරන ලෙසය.
එමෙන්ම පොලිසිය විසින් සිදුකරනු ලබන විමර්ශය පිළබදව ඔවුන් අවදියෙන් සිටින බව ද එහි සදහන්ය

About meepura

Check Also

photo-1444212477490-ca407925329e

පාරේ සිට ගෙදර ගෙන ආ බලු පැටවා සපා කෑමෙන් පුද්ගලයෙකු මිය යයි !

  ජලභීතිකා රෝගය වැළඳීමෙන් තවලම, ඕපාත ප්‍රදේශයේ පුද්ගලයකු මියගොස් ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *