Home / News (page 6)

News

රන් දූපතේ පාලම නිසා ජීවිත අනතුරේ . වහාම විසඳුමක් අවශ්‍යයි.

IMG-20200210-WA0017

මාතර, කොටුවෙගොඩ ඓතිහාසික රන්දූපත හෙවත් පරවි දූපතට යන පාලම බරපතල ලෙස අබලන්ව ඇත . මෙම පාලම 2005 දී කොරියානු ආධාර ඇතිව කරවන ලද්දකි . එයට හේතුව වී ඇත්තේ තිබුනු පාලම 2004 දී පැමිණි සුනාමිය නිසා විනාශයට පත්වීමය. මේවනවිට එහි කේබල් 4ක් කැඩී අබලන්ව ඇති හෙයින් මෙහි ගමන් කරන අයට උපදෙස් ...

Read More »

අතුරුදන් පවුල්වල ඥාාතිහු මාතරදි හමුවෙති ! යුක්තිය ඉල්ලා හඞ නගති !

Matara meeting 1

අවුරුදු තිහකට වැඩි කාලයක් තිස්සේ තවමත් තම පුතා දුව ස්වාමියා අතුරුදහන් කිරීම ගැන සංවේදී වෙන මේ මිනිසුන් දැන් බොහෝ වියපත් වෙලා…! බ්‍රිටෝ ප්‍රනාන්දු සහෝදරයාත් මේ ප්‍රශ්නය අත් හරින්නේ නෑ !… අවු. 30 හකට පස්සේ කොහොම හරි මේ ප්‍රශ්නයට මුහුණ දුන් පිරිසට මොනයම්ම හෝ සහනයක් දියයුතුයි නම් ඒ වෙනුවෙන් කලහැකි යමක් ...

Read More »

දිවියන්ගේ ප්‍රහාර නිසා බුත්තල කතරගම මාර්ගයේ අනතුරුදායක තත්වයක් ?

image_58079d11de

බුත්තල කතරගම මාර්ගය තරමක් අනතුරුදායක තත්වයකට  දැන් පත්ව තිබේ. මෙයට හේතු වි තිබුනේ දැනට අවස්ථා කිපයදිම දිවියන්ගේ ප්‍රහාරයන්ට විවිධ පුද්ගලයන් ලක්ව තිබිම නිසාය. වාර්තා වන අන්දමට අද මෙන්ම ඊයේ දිනයේදි කිපදෙනෙකු මෙසේ දිවියෙකුගේ  ප්‍රහාරයන්ට ලක්ව තිබුණි. යාල අංක 3  කලාපයේ, බුත්තල – කතරගම මාර්ගයේදී දිවියෙකු කඩා පැන සපා කෑම හේතුවෙන් ...

Read More »

පස්කඳු කඩාවැටිමෙන් මාතර නිවාස 50 කට හානි ! 500 ක් පීඩාවට පත්වෙති.!

නිල්ව

මාතරට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් පස්කඳු කඩා වැටි නිවාස 50 කට හානි සිදුව තිබේ. මේ අතර ප්‍රදේශ කිපයකම නොකඩවා ඇදහැලෙන මහවැසි හේතුවෙන් මේ වන විට පවුල් 100 පුද්ගලයන් 500  ආසන්න ප්‍රමාණයක් පිඩාවට පත්ව තිබේ. පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ ගංවතුර තත්වයකට මුහුණ දිම සදහා මාතර ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයද සුදානමින් ...

Read More »

හම්බන්තොට සහ මාතර මුලටියන පාසැල් හෙටත් වැසේ !

54929cd8-1587-4300-ad0d-01094ec67f1d-large16x9_schoolclosed

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මාතර මුලටියන අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට (31) දිනයේද වසා තබන බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පවසයි. දැනට පවත්නා අයහපත් කාලගුණය හේතුවෙන් දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පළාත් අධ්‍යාපන බලධාරීන්ට මෙම උපදෙස් ලබා දී ඇත. අධික වර්ෂාව හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ගංවතුර  සහ නායයාම් අවදානම් ...

Read More »

මාතර යටවුන පාරවල් පිළිබද විස්තරය!

මාතර

මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ පවතින ගංවතුර තත්වය හමුවේ ජලයෙන් යටව පවතින මර්ග…2019.10.29 -8.05 PM කඹුරුපිටිය-මාතර මාර්ගය , අකුරැස්ස – සියඹලාගොඩ මාර්ගය , මුලටියන – කඹුරුපිටිය මාර්ගය , කද්දුව -කඹුරුපිටිය මාර්ගය , අකුරැස්ස-කඹුරුපිටිය මාර්ගය, කද්දුව – අතුරලිය මාර්ගය යන මාර්ග ජලයෙන් යටව පවතින අතර නිල්වලා ගගේ අතු ගංගාවක් වන කිරම ...

Read More »

කාන්තාවන්ට පොලිස් පාට් දැමු පොහොට්ටු නගරාධිපතිට එරෙහිව පැමිණිලි රැසක් ?

galle issue

පසුගියදා ගාල්ලේ හෝටලයක පැවැති සිවිල් කාන්තා ක්‍රියාකාරින්ගේ රැස්විමට පැමිණ සිටි ගාල්ල පොහොට්ටු නගරාධිපතිවරයා පොලිස් පාට් දැමිම සහ අවිනිත ලෙස හැසිරිම ගැන මේ වන විට බොහොමයක් වගකිව ආයතන  වෙත  පැමිණිලි කර ඇතැයි අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ගැමි කාන්තා පෙරමුණේ ක්‍රියාකාරිණියක පවසා සිටියේය. මේ අතර ගාල්ල පොහොට්ටු නගරාධිපතිගේ මේ අනවශ්‍ය ක්‍රියාව ...

Read More »

සිවිල් කාන්තා රැස්විමක් මැදට පැන්න ගාල්ල පොහොට්ටු නගරාධිපති යකා නටයි !

galle issue

ගැමි කාන්තා පෙරමුණ විසින් ගාල්ලේ හෝටලයක සංවිධානය කර තිබුණ දෙදින කාන්තා වැඩමුළුවක් මැදට පැන ඇති ගාල්ලේ පොහොට්ටු නගරාධිපති පියන්ත සහබන්දු යකා නටා ඇතැයි වාර්ථා වේ.මෙම අශික්ෂිත ක්‍රියාව සිදුව තිබුනේ ඊයේ මෙම වැඩමුළුවක් ආරම්භ වි මද වෙලාවක් ගිය පසුවය. අදාල කාන්තා ක්‍රියාකාරිණියන්ට නොසරුප් වචනයෙන් බැන වදිමින් ගැමි කාන්තා පෙරමුණේ ලියාපදිංචි සහතිකයද  ...

Read More »

ප්‍රාදේශිය ශ්‍රීලනිප නියෝජිතයෝ ගෝඨාට එරෙහිව සජිත් වටා පෙළගැසෙති !

kaburupitiya

  පුවත් ශ්‍රිලනිප නායකයත්වය විසින් රාජපක්ෂ රෙජිමයට සහය පළකිරිමට තීන්දු කළද ප්‍රාදේශිය වශයෙන් බොහෝ තැන්වල ක්‍රියාකාරින් සිටින්නේ අර්බුදයකය. මේ පිරිසට නිසි දේශපාලන නායකයත්වය දිම ඉදිරි දින කිපය තුල වඩාත් විධිමත් වැඩපිළිවෙලක් යටතේ ක්‍රියාත්මක කිරිමට නියමිත බව ශ්‍රිලනිපය සුරැකිමේ සංවිධානයට සමිප ආරංචි මාර්ග  දක්වා සිටි.ඒ ඔස්සේ ඉදිරියේදි ප්‍රදේශක රැසක බිම්මට්ටමේ ක්‍රියාකාරිහු ...

Read More »

සජිත්ගේ සහය ආ සජින්ට දකුණෙන් විරෝධය !

සජින්වාස්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීම සම්බන්ධව ගාල්ල දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්‍ෂ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බරපතල විරෝධය ක් මතුව තිබේ. පසුගිය මැතිවරණවලදී එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට විරුද්ධව කටයුතු කළ සජින් ද වාස් ගුණවර්ධන මහතාට දූෂණ චෝදනා රාශියක් එල්ල වී තිබෙන බවද එම ...

Read More »