Home / News / කාන්තාවන්ට පොලිස් පාට් දැමු පොහොට්ටු නගරාධිපතිට එරෙහිව පැමිණිලි රැසක් ?

කාන්තාවන්ට පොලිස් පාට් දැමු පොහොට්ටු නගරාධිපතිට එරෙහිව පැමිණිලි රැසක් ?

galle issueපසුගියදා ගාල්ලේ හෝටලයක පැවැති සිවිල් කාන්තා ක්‍රියාකාරින්ගේ රැස්විමට පැමිණ සිටි ගාල්ල පොහොට්ටු නගරාධිපතිවරයා පොලිස් පාට් දැමිම සහ අවිනිත ලෙස හැසිරිම ගැන මේ වන විට බොහොමයක් වගකිව ආයතන  වෙත  පැමිණිලි කර ඇතැයි අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ගැමි කාන්තා පෙරමුණේ ක්‍රියාකාරිණියක පවසා සිටියේය.
මේ අතර ගාල්ල පොහොට්ටු නගරාධිපතිගේ මේ අනවශ්‍ය ක්‍රියාව ගැන පොහොට්ටුවේම  දකුණු පළාතේ දේශපාලනඥයන් පවා එතරම් අනුමත කර නැති බවද සැලය.

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *