Home / News / සජිත්ගේ සහය ආ සජින්ට දකුණෙන් විරෝධය !

සජිත්ගේ සහය ආ සජින්ට දකුණෙන් විරෝධය !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීම සම්බන්ධව ගාල්ල දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්‍ෂ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බරපතල විරෝධය ක් මතුව තිබේ.

පසුගිය මැතිවරණවලදී එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට විරුද්ධව කටයුතු කළ සජින් ද වාස් ගුණවර්ධන මහතාට දූෂණ චෝදනා රාශියක් එල්ල වී තිබෙන බවද එම මන්ත්‍රීවරුන් පෙන්වා දෙති.

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩු පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන නායකයෙකුට මෙම කරුණ පැහැදිලි කළ අවස්ථාවකදී පසුපෙළ මන්ත්‍රීවරුන්ට අසාධාරණයක් සිදු නොවන ආකාරයට තීන්දු තීරණ ගන්නා බව එම නායකයා අවධාරණය කර ඇත.

 

 

 

 

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *