Home / News / මාතර ඩ්‍රේස්මෝ එකට වෙඩි තිබ්බේ ඇයි ?

මාතර ඩ්‍රේස්මෝ එකට වෙඩි තිබ්බේ ඇයි ?

ඩ්‍රෙස්මො

යතුරුපැදියකින් පැමිණී නාදුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු පසුගිය 29 වනදා  අලුයම මාතර නගරයේ පිහිටි ප්‍රසිද්ධ නිමි ඇදුම් අලෙවි ආයතනයක් වන ඩ්‍රේස්මෝ වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

එම ගොඩනැගිල්ල අවට තිබි ටි 56 වර්ගයේ තොරම් කොපු පහලොවක් පොලීසිය සොයා ගත් බවද මාධ්‍ය විසින් වාර්ථා කරන්නට යෙදුණි.
එහෙත් මෙයට පසුබිම් වු ඇත්ත හේතුව තවදුරටත් අභිරහසක්ව පවති.
මෙය කප්පම් සිද්ධියක් .වෙනත් අරමුණකින් සිදු කල ක්‍රියාවක් ද යන ගැන තවමත් ගැටළු සහගතව පවති.

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *