Home / 2020 (page 6)

Yearly Archives: 2020

ගාල්ල වරායෙන් කොරෝනා ඇතුළුවිමේ අවධානමක් ?

galle-port-825x412

විදේශීය නෞකාවල සේවකයන් එම නෞකාවලින් බැසීම හා ගොඩවීමට ගාල්ල වරාය තෝරාගෙන තිබීම නිසා රට තුළට කොරෝනා ඇතුල් වීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බව රේගු නිලධාරියකු පැවසීය. සිංගප්පූරුව ඇතුළු රටවල් ගණනාවක් නෞකා කාර්ය මණ්ඩල ගොඩබැසීමේ කටයුතු නතර කර ඇති තත්ත්වයක ආසන්න රටවල සිටින විදේශිකයෝ ශ්‍රී ලංකාවට පැමිණ ගාල්ල ආසන්නයෙන් යාත්‍රා කරන ...

Read More »

රාජපක්ෂගෙන් කෑ ආප්පවලට හපන් සිරිසේන පොහොට්ටුවෙන් ඉල්ලන් කන කෑම!

W.Uditha

(ජායාරූපය ඒඑෆ්පී අනුග්‍රහයෙනි) මේ දිනවල දේශපාලන කරළියේ රඟදෙන අලුත්ම බජව්ව නම් මෛත්‍රීපාල සිරිසේන ඉතිහාසයේ කුණු කූඩයට යැවීමේ  රාජපක්ෂවරුන්ගේ ගායනය යි. සිරිසේන පමණක් නොව සිරිසේන පසුපසින් රාජපක්ෂ සාටකයේ එල්ලී දෙව්ලොව යෑමට බල්ටි ගැසූ දයසිරි ජයසේකරලාත් දුමින්ද දිසානායකලාත් දැන් මුහුණ දෙන්නේ යක්ෂයාගේ හොරාවට ය. සිරිසේන කල්ලියේ කිසිවතුට ජන්දය නොදෙන ලෙස රාජපක්ෂගේ දස ...

Read More »

රථගාල් වල චණ්ඩි නිසා සංචාරක කර්මාන්තයත් අනතුරේ ? බේරුවලදිත් පහරදීමක් ?

pick me attak

රටක් නුතනත්වය කරා ගමන් කරද්දි වේගයෙන්ම ඉදිරියට යන ක්ෂේත්‍රයක් ලෙස දැන් ප්‍රවාහන සේවයද එක්ව තිබේ. ඒ වෙනුවෙන් සේවාවන් සැපයිම සදහා පිළිගත් ලියාපදිංචි ආයතන දැන් ලංකාවේද ක්‍රියාත්මකය. PICK ME ,UBER මේවා අතර වඩාත් ජනප්‍රිය ප්‍රවාහන සේවාවන් බවට පත්ව තිබේ.එහෙත් මේ තත්වය නිවරදිව තේරුම් නොගන්නා හණමිටි යුගයේ සිටින ඇතැම් රථගාල්වල චණ්ඩි රියදුරෝ ...

Read More »

දක්ෂිණ අධිවේගී මාර්ගය, මාතර සිට මත්තලට හෙට ( 23 ) සිට විවෘතයි!

1582337183-mathara-hambanthota_l

දක්ෂිණ අධිවේගී මාර්ගයේ, මාතර සිට මත්තල දක්වා දිගුව හෙට (23) දින ජනතා අයිතියට පත් කිරීමට කටයුතු යොදා ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මත්තල දක්වා දිගුව ජනතා අයිතියට පත්කිරීමට නියමිතව ඇත. ඒ සඳහා වන 2020 පෙබරවාරි මස 20 දින අංක 2163/25 දරන අති ...

Read More »

ජවිපෙ විරෝධය මැද යෝජනා 49ක් සම්මත කර ගත් ගාල්ලේ පොහොට්ටු නගරාධිපතිවරයා !

ගාල්ල මන්ත්‍රි

ගාල්ල මහ නගර සභාවේ මාසික රැස්වීම අද (19) පැවති අවස්ථාවේ සභාව එකම ගාලලගෝට්ටියක් බවට පත්විය.එයට හේතුව වි තිබුනේ මන්ත්‍රීවරුන්ගේ  යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදි ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් ගමගේ මන්ත්‍රීවරයා කියා සිටියේ මෙයට වසරකට පෙර තමා විසින් අසන ලද ප්‍රශ්නයකට තවමත් පිළිතුරු නොදී කල් ඉල්ලීම අසාධාරණ බව කියා සිටිමත් සමගින්ය. මෙහිදි ...

Read More »

වෙරළ නිලධාරියාට කළ ප්‍රහාරය ගැන නීතිය පමා යැයි ඇමැතිට පැමිණිල්ලක් !

justice

හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවයේ නියුතු වෙරළ සංරක්ෂණ නිලධාරියකුට දේශපාලන ආධාරකරුවන් පිරිසක් පහර දී ඇතැයි ද ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් නිර්මාණය වීම ගැන සොයා බලන්නැයි ද ඉල්ලමින් සංවර්ධන නිලධාරි සංගමය වන සංරක්ෂණ හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර මහතාට අද(19) ලිපියක් යොමුකර ඇත. ගාලූ පාර, ගොඩගම ...

Read More »

රන් දූපතේ පාලම නිසා ජීවිත අනතුරේ . වහාම විසඳුමක් අවශ්‍යයි.

IMG-20200210-WA0017

මාතර, කොටුවෙගොඩ ඓතිහාසික රන්දූපත හෙවත් පරවි දූපතට යන පාලම බරපතල ලෙස අබලන්ව ඇත . මෙම පාලම 2005 දී කොරියානු ආධාර ඇතිව කරවන ලද්දකි . එයට හේතුව වී ඇත්තේ තිබුනු පාලම 2004 දී පැමිණි සුනාමිය නිසා විනාශයට පත්වීමය. මේවනවිට එහි කේබල් 4ක් කැඩී අබලන්ව ඇති හෙයින් මෙහි ගමන් කරන අයට උපදෙස් ...

Read More »

අතුරුදන් පවුල්වල ඥාාතිහු මාතරදි හමුවෙති ! යුක්තිය ඉල්ලා හඞ නගති !

Matara meeting 1

අවුරුදු තිහකට වැඩි කාලයක් තිස්සේ තවමත් තම පුතා දුව ස්වාමියා අතුරුදහන් කිරීම ගැන සංවේදී වෙන මේ මිනිසුන් දැන් බොහෝ වියපත් වෙලා…! බ්‍රිටෝ ප්‍රනාන්දු සහෝදරයාත් මේ ප්‍රශ්නය අත් හරින්නේ නෑ !… අවු. 30 හකට පස්සේ කොහොම හරි මේ ප්‍රශ්නයට මුහුණ දුන් පිරිසට මොනයම්ම හෝ සහනයක් දියයුතුයි නම් ඒ වෙනුවෙන් කලහැකි යමක් ...

Read More »

ගිනස් පොතට යන්න හදන මාතර සනත් සුපිරිම වැඩ්ඩෙක් !

1578974726-Mathara_Egg_L

  මාතර පොල්හේනේ ප්‍රදේශයේ ජීවත්වන අවුරුදු 54 වන ඩබ්.ඩී.සනත් නැමත්තා මෙම පසුගිය ඉරිදා දින අපූරු දෙයක් කිරීමට සමත් වුණා. ඔහු විසින් පා පැදියෙන් ගොස් විශ්මිත ක්‍රියාවන් කිහිපයක් ඉදිරිපත් කිරීම මාතර මඩිහ මුහුදු තීරයේ දී සිදු විය. විදේශිකයන් රැසක් හා සාමාන්‍ය ජනතාව රැසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම අවස්ථාව සඳහා පෞද්ගලික හෝටල් හිමිකරුවෙකුගේ ...

Read More »