Home / 2020 (page 5)

Yearly Archives: 2020

මාතර සමුපකාර රෝහල් කාර්ය මණ්ඩලය දිනක වැටුප කොරෝනාවෙන් විපතට පත් ජනතාවගේ පිහිටට යොදවයි…

FB_IMG_1586054738887

මාතර සමුපකාර රෝහල් කාර්ය මණ්ඩලය දිනක වැටුප කොරෝනාවෙන් විපතට පත් ජනතාවගේ පිහිටට යොදවයි… මාතර නූපේ වෙල ඉන්නෙත් මාතර දිස්ත්‍රික්කයේම පදිංචී බොහොම අසරණ දුප්පත් ජනතාවක්.ඔවුන්ගෙන් වැඩි දෙනෙක් දෛනිකව කීයක් හෝ උපයා ගෙන ජීවිතය යන්තම් ගැට ගහ ගන්න අයයි.මේ දිනවල ඔවුන්ට යන එනමං නැති වෙලා. එක ගෙදර පවුල් දෙක තුනක් නැති ගෙයක් ...

Read More »

මාතර මාධ්‍යවේදින්ගේ මේ මොහොතේ දායකත්වය රටටම ආදර්ශයක් !

FB_IMG_1585882261236

පසුගිය කාලය තුල මාතර මාධ්‍යවේදියෝ සංවිධානය විසින් වත්මන් අර්බුදය හමුවේ සිය දායකත්වය සමාජ ගතකරමින් සි⁣ටින ආකාරය අප වඩාත් අවධානයෙන් යුතුව නිරීක්ෂණය කළෙමු.එහිදි ඉතා පහැදිලිව පෙනුනේ මුහුණු පොතද ,මාධ්‍යවේදින් ලෙසින් පසුගිය කාලය පුරාවට ගොඩනගා ගත් සකලාකාර සමාජ සම්බන්ධතාද මනා ලෙසින් උපයෝගි කරගනිමින් සුවිශාල මෙහෙවරක ඔවුන් මේ දිනවල නිරතව සිටින බවය.සැබැවින්ම මේ ...

Read More »

මේ වෙලාවේ සමුපකාර යථාර්ථය…

coop

. බොහෝ දෙනෙකු සිතනවා මේ අත්‍යාවශ්‍ය ආහාර පාර්සල් බෙදා දීම හරි පහසු දෙයක් කියලා.පසුගිය දින කිහිපයේ මා ඒ හා සම්බන්ධවම කටයුතු කල නිසා ඒ ක්‍රියාවලිය කොපමණ අපහසු ද කියලා තේරුම් ගියා. ඕනෑම කෙනෙකුට අපේ පැත්තට ආවේ නෑ.හරියට බෙදන්නේ නෑ කියලා චෝදනා කරන්න හරිම පහසුයි. සීමාසහිත මාතර විවිධ සේවා සමුපකාර සමිතිය ...

Read More »

හමුදාවට සින්නවූ ගාලු කොටුවේ ‘පිරිමි මුහුද’

FB_IMG_1585380073058

  කාන්තාවන්ට පමණක් නෑමට වෙන්කර තිබූ ස්ථානය අදටත් භාවිත වෙයි ගාල්ලට යන ඕනෑම අයෙකු මුහුදේ නාන්නට උනන්දුවීම අරුමයක් නොවේ. ගාල්ල කොටුවේ “සී බාත්” යනුවෙන් හැඳින්වෙන තැන දැන් නෑමට වඩාත් ප්‍රසිද්ධ වුව ද අදින් වසර සියයකට පමණ පෙර පටන් කොටුවේ ගැහැනුන් හා පිරිමින් වෙනුවෙන් ම වෙන්කර තිබූ නාන ස්ථාන ඇති බව ...

Read More »

දකුණු පළාතේ වැඩහිටි නිවාස 49 ක් පුද්ගලයන් 1600 ක් ! වියළි ආහාර ගබඩාකර තබාගන්න වැඩපිළිවෙලක් !

senior005b

දකුණු පළාතේ වැඩිහිටි නිවාස සදහා අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය  ඉදිරි සති දෙක සදහා ගබඩා කරගන්නා ලෙස සමාජ සේවා නිලධාරින්ට  උපදෙස් ලබා දි ඇති බැව් දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් මහේෂ් කරුණානායක මහතා පවසා සිටි බව ada.lk වෙබ් අඩවිය අද වාර්ථා කොට තිබුණි.දැනට දකුණු පළාතේ වැඩිහිටි නිවාසවල ආහාර හිගයක් නොමැති ...

Read More »

මාතර ෆාමසි 3 ක් විවෘතව පවති !

parmarcy

මාතර හා අවට ෆාමසි තුනක් විවෘත කෙරේ… අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම වෙනූවෙන් මාතර වල්ගම,මාතර මහ රෝහල පිටුපස හා මාතර කුඹල්ගම හංදියේ ෆාමසි තුනක් දැන් විවෘත කර ඇත. ( ක්‍රිෂාන් ජයරුක්ගේ මුහුණු පොතෙනි )

Read More »

කරාපිටිය රෝහලේ වකුගඩු බද්ධ කිරිමේ සැත්කම් තාවකාලිකව නවතී

karapitiya_newsfirst

  කොරෝනා වයිරසය හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු බද්ධ කිරිමේ සැත්කම් තාවකාලිකව නතර කිරිමට පියවරගෙන ඇති බව එම ඒකකයේ ප්‍රධානි වකුගඩු හා නහර බද්ධ කිරිම පිළිබද විශේෂඥ වෛද්‍ය රංජුක උඹේසිරි මහතා පවසයි. වකුගඩු රෝගින්ගේ යහපත සදහා මෙම තිරණය ගත් බවත් එහෙත් නහර බද්ධ කිරිම ඇතුළු හදිසි අනතුරු හා හදිසි ...

Read More »

කියන දේ අහන්නේ නැති මාතර කැකැණදුර ගාමන්ට් හිමිකරු කව්ද ?

මාතර කැකැනුදුර

රටතුල මෙතරම් අවදානම් තත්වයක් මතුවෙමින් තිබියදිත් මාතර කැකණදුර  ප්‍රදේශයේ නිමි ඇදුම් සැකසුම් ආයනයක හිමිකරුවෙකු රජයේ නියෝගයද නොතකා සේවක සේවිකාවන් යොදවා දිගටම කටයුතු කරගෙන බන වාර්තාවේ. මේ පිළිබදව මාධ්‍යවේදි ක්‍රිෂාන් ජයරුක් සිය මුහුණු පොතේ සටහන් කිපයක්ම තබමින් අවධාරණය කර තිබුනේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ආදාල ආයතන හිමියා දැනුවත් කළද ඔහු එය ...

Read More »

මාතර දිස්ත්‍රික්කයේ බස් රථ තුල විෂබීජ හරණය කිරිමේ ක්‍රීයාවලිය පමා කළ බලධාරින්ට චෝදනා !

matara-sri-lanka-december-bus-station-decembe-popular-tourist-spa-resort-140375403

මාතර දිස්ත්‍රක්කය තුල බස් රථ තුල විෂබීජ හරණය කිරිමේ ක්‍රයාවලිය ඊයේ දින සිට ආරම්භ කිරිමේ හැකියාව පැවතියත් බලධාරින්ගේ බෝලය මාරු කිරිමේ ප්‍රතිපත්තිය මත මේ වන විටත් ඒය සිදු නොවිම සම්බන්ධයෙන් ආදාල බළධාරින්ගේ අවධාණය යොමු වේවා… (මාතර දිස්ත්‍රක්කය තුල මේතෙක් කොරොනා වෛරසය පැතිරිමේ කිසිදු අවදානමක් නොමැති අතර අශ්වයා පැන ගිය පසු ...

Read More »

කොරෝනා අසාදිතදැයි සැක රෝගීන් දෙදෙනෙකු මාතරින් කරාපිටියට ?

karapitiya_newsfirst

කොරෝනා අසාදිතදැයි සැකසහිත රෝගින් දෙදෙනෙකු පිළිබදව කිසියම් කතාබහක් මාතර සංවාදශිලි සමාජය අතර පසුගියදා පැවැතුනේ මේ රෝගින් දෙදෙනාද සංචාරක මගපෙන්වන්නන් විම නිසාය. කෙසේ වෙතත් දැන් මේ අයටව කරාපිටිය රෝහලට මාරු කර යවා ඇති බව වාර්ථාවේ. මේ අතර ලංකාව පුරා රෝහල් ගණනාවක ශ්‍රිලාංකික රෝගින් 60 ක් විදේශිකයන් දෙදෛනකු ප්‍රතිකාර ලබමින් සිටින බව ...

Read More »