Home / 2020 (page 3)

Yearly Archives: 2020

මන්ත්‍රි දේශපාලනයෙන් සමුගත් මංගල ගමේ පන්සලට…..

මංගල 2

රටේ තිරාණාත්මක මොහොතක දැඩි දේශපාලන තින්දුවක් ගත් හිටපු මුදල් ඇමති මංගල සමරවිර මන්ත්‍රි දේශපාලනයට සමු දි විකල්ප දේශපාලනකට පිවිස තිබේ. තම තීරණය ගැන දැනුම් දිමට ඔහු පසුගියදා මාතර  සිය ගමේ පන්සලට ගොස් තිබුණි. මංගල සමරවීර යනු රටේ දේශපාලනය වෙනස් කරන හැරවුම් ලක්ෂයකි.කවදත් කෙලින් කථා කළ දේශාපාලකයෙකු සේ පෙනි සිටිම හරහාම ...

Read More »

ලේ ඥාති නිපුන මාතරින් අංක එකට ගෙන්න රාජපක්ෂවරුන්ගෙන් දැවැන්ත මෙහෙයුමක් !

Nipuna

ජනාධිපති ගෝඨාභයගේ බාල සොයුරිය වන ගාන්දිනි ගේ පුත්‍රයා වන නිපුන රණවක මෙවර මහ මැතිවරණයෙදී ‘පොහොට්ටු’ පක්ෂයෙන් මාතර දිස්ත්‍රීක්කයට ඉදිරිපත්ව සිටින අතර මනාප වලින් ඔහුව අංක එකට ගෙන එමින් මියගිය ගන්දිනිට උපහාර දැක්වීමට ජනාධිපතිවරයා හා අගමැති ප්‍රමුඛ රාජපක්ෂ පවුල ඒකමතික තීන්දුවක් ගෙන ඇත. රාජපක්ෂ පවුල විසින් එහි මුලික වගකීම පවරා ඇත්තේ, ...

Read More »

මංගලගේ ඉවත්විමෙන් සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් ලයිස්තුව කඩාකප්පල්වෙලා !

B-Br8YBCcAEn73f

මුදල් හා ජනමාධ්‍ය හිටපු ඇමැති මංගල සමරවීර මහතා සමඟි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත්වීමේ දේශපාලන ක්‍රියාදාමය නිසා සමඟි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුව කඩාකප්පල් වූ බව ද දකුණු පළාතේම ඔවුන්ගේ ඡන්ද පදනමට එයින් බලපෑමක් වූ බව ද හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා සඳහන් කළ බව දිණමිණ වෙබ් ...

Read More »

”විශ්‍රාම ගැනීමක් නැහැ – ජනතාව සමග එකතු වෙනවා” -මංගල (වීඩියෝ)

Mangala_Samaraweera-2020

තමා ‘මන්ත්‍රී දේශපාලනයෙන්’  සමුගත්ත ද පෙරටත් වඩා වේගවත් දේශපාලන ක්‍රියාවලියකට මේ රටේ ජනතාව සමග එකතු වීමට බලාපොරොත්තු වන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි. 2020 මග මැතිවරණ සටනින් ඉවත්වීම නිවේදනය කරමින් ඔහු එබව සඳහන් කලේ, මාතර සිය නිවසේ ඊයේ (ජුනි 09) පැවති විශේෂ හමුවකදීය. මාතර එක්සත් ජාතික පක්ෂයේ පළාත් ...

Read More »

බ්‍රිතාන්‍යයේ නව වෙළද ඇමති රනිල් ජයවර්ධනගේ ගාල්ල බද්දේගම සම්බන්ධය

ranil galle

එංගලන්තයේ ඇමති ධුරයකට පත්වන පළමු ලාංකීය සම්භවයක් සහිත පුද්ගලයා රනිල් ජයවර්ධනයි. ඔහුගේ ශ්‍රීලංකා සම්බන්ධතාවය ගැන ඔහුගේ නෑදෑයෙකු වන සෝමදාස අබේවික්‍රම තැබූ සටහනක් මේ. බද්දේගම, නයාපාමුල, ගොඩෙිවත්තේ උපන්, දොන් තෙපානිස් අල්විස් අබේවික්‍රම මහතා ( ගොඩෙි වත්තේ ලොකු මහත්තයා ) ගාලු ගගබඩ පත්තුවෙි, සිංහලයෙකු ඇරඹි පුථම තේ කමිහල, ”ගොඩෙි වත්ත තේ කමිහල” ...

Read More »

හොර හරක් ලොරියක් අනතුරට ලක්වේ !

හරක්

අලුත්ගම මතුගම මාර්ගයේ මතුගම දෙස සිට අලුත්ගම දර්ගානගරය දෙසට අද (28) අලුයම ධාවනය වෙමින් තිබු කුඩා ලොරි රථයක් කඩවත සිට බෙලිඅත්ත දක්වා සිමෙන්ති ප්‍රවාහනය කල කන්ටේනර් ටැංකියක් සහිත ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුර සිදුවූ වහාම කුඩා ලොරි රථයේ ගමන් කරමින් සිටි තිදෙනෙකු වාහනය එම ස්ථානයේ දමා ...

Read More »

කොරෝනා වලින් ආරක්ෂා වීමට යොදා ගන්නා නිෂ්පාදන 11ක් ප්‍රමිති ගතකිරිමට පියවර……

b9a410af672843d8a11e338edcc12faf_XL

මුඛ ආවරණ,අත් සෝදන දියර, අත් වැසුම් ආදී කොරෝනා වෛරසයයෙන් ආරක්ෂා වීම සඳහා යොදා ගන්නා නිෂ්පාදන 11ක ප්‍රමිතිය මේ වන විටත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සකස් කර ඇතැයි උසස් අධ්‍යාපන,තාක්ෂණ,නවෝත්පාදන ,තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඊයේ (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ ...

Read More »

ජඩ මාධ්‍යයට වැලිගමින් වාරණයක්..

FB_IMG_1589246892679

“හිරු” හා ” දෙරණ” මාධ්‍ය නාලිකා දෙකට මින් මතු වැලිගම නගර සීමාව තුල ජීවත්වන කොවිඩ් 19 ආසාදිත යැයි සැකකෙරෙන රෝගීන්, ඔවුන්ගේ පවුලේ සාමජිකයන් හා ඔවුන්ට අයත් දේපල රූපගත කර විකාශනය කිරීම වැලිගම නගර සභාවේ නගරාධිපති, රෙහාන් ජයවික්‍රම මහතා විසින් තහනම් කර තිබේ. ඉහත මාධ්‍ය නාලිකා දෙකෙහි නාලිකා ප්‍රධානීන්ට ලිපියක් යවමින් ...

Read More »

මාලිම්බඩ යුවළක් නැකතට විවාහ වී ගමටම කෑම බෙදලා……..

Pro20200505-7

කොරෝනා සමයේ ප්‍රවෘත්ති යනු සැබැවින්ම කණස්සල්ලකි. බලන ඇහෙන සියල්ලේ ඇති සැබැවින්ම අතිශය ඒකාකාරි බවකි. මේ නිසාම වෙනස් පුවත් ඇසගැටෙන්නේ නම් ඇහෙන්නේ නම් එය සහනයකි.එහෙත් අවාසනාවක මහත වන්නේ අපෙ රටේ සිටින අතිබහුතරයක් මාධ්‍යවේදින්ට ඒ වෙනස තේරුම් ගැනිමට ඇත්තේ ඉතාමත් අල්ප දැක්මකි. මේ නිසාම එකිනෙකා පරයා හොයන්නේ  කොරෝනා ගොසිප්ය.අනෙකාගේ පුද්ගලිකත්නය බල්ලට දමා ...

Read More »

කොරෝනා පාලනයට මෙන්ම සෙසු රෝග පාලනයටත් අවධානය යොමු කළ යුතුයි-මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය

1588559403-PHI_L

( 10.30 am ) කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා ගනු ලබන සෞඛ්‍ය රක්ෂිත ක්‍රමවේද හා සමානවම සෙසු වෛරස රෝග තත්ත්වයන් පාලනය කිරිම සඳහා ද අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි. මේ වන විට මෙරට තුළ ඩෙංගු සහ මී උණ රෝග සීඝ්‍රයෙන් පැතිර ...

Read More »