Home / Stories (page 5)

Stories

දෙනියායේදි අනුරට ඉහලම පිළිගැනිමක් !

anura 1

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මේ දිනවල දකුණු පළාතේ ප්‍රදේශ කිපය පැවැති හමු සදහා එක්ව සිටි. පසුගියදා දෙනියායේ වතුජනතාව හමුවිමට ගිය අවස්ථාවේදි අනුර විශාල පිළිගැනිමක් තිබුණි.පසුගියදා අනින්දා පුවත්පත විසින් කියා තිබුනේ මෙවර ජනාධිපතිවරණය සදහා ජවිපෙන් අනුර කුමාර පැමිණිමට නියමිත බවය. සමස්ථ ලංකා වතුකම්කරු සංගමය හා ඊට අනුබද්ධ වතු සේවකයින් ගේ ...

Read More »

මෙඩිකල් එක ගන්න මේ තරම් කට්ටක් කන බදු ගෙවන ජනතාවට සහනයක් දෙන්න !

weligama issue 1

රියදුරු බලපත්‍රවලට අදාල කාරණාවන් සම්බන්ධයෙන් ජනතාවට විදින්නට සිදුවන විවිධ අපහසුතා පිළිබද නිරන්තර කථාබහක් පසුගිය කාලය පුරාවට මතුව තිබුණි. පහත පළවන්නේ මේ අපහසුව පිළිබදව අයෙකු විසින් තබන ලද ෆේස් බුක් සටහනකි. රියදුරු බලපත්‍රය ගැනීම හෝ අලුත් කිරීම සදහා ශරීර යෝග්‍යතා සහිතික නිකුත් කරන ස්ථානයේ උදෑසන 4 සිට මිනිසුන් මෙසේ රස්තියාදු වන ...

Read More »

මාතර උසස් පෙළ සිසුවිය සහ මාධ්‍ය සදාචාරය ?

media-ethics-1-638

මාතර නගරයේ නවතා තිබු පාසල් වෑන් රථයක් සිටි සිසුවියක් පිළිබදව වු පුවතක් පසුගිය දිනවල ඇතැම් ප්‍රධාන ධාරවේ මාධ්‍ය විසින් අනගරැගුම් ලේබලයක් යටතේ වාර්ථා කොට තිබුණි. ඒ වර්ථාවන්ට අනුව ඇය මෙවර උසස් පෙළ විභාගයට ලියන පාසැල් දැරියකි. සැබැවින්ම අදාල ප්‍රාදේශිය වාර්තාකරුවා මේ සිදුවිම ගැන මැදහත් සිතින් කල්පනා කර බැලුවේ නම් එය ...

Read More »

OMP මාතරට ! තුවාල හෑරීම නෙමෙයි. මෙය අනාගතයට විසඳුමක් ! කරූ ජයසූරිය

karu

ලංකාවේ මෑත ඉතිහාසයේ සිදුවූ සිංහල තරුණයන්ගේ නැගිටීම හා දෙමළ තරුණයන්ගේ සන්නද්ධ ව්‍යාපාරය නිසා විවිධ අයුරින් අතුරුදහන් වූ පුද්ගලයන් ගැන ඇති වී තිබෙන සංවාදය අතිශයින්ම සංවේදී මෙන්ම ගැඹුරු ය. දැනට ඇස්තමේන්තු කළ ඇති පරිදි 16,000 පමණ දෙනා ලංකාව පුරා අතුරුදහන් වී ඇත. විසඳුම් සෙවීම ඉතාමත් ප්‍රවේසමෙන් සිදු කළ යුතුය. එමෙන්ම නීත්‍යානුකූලව ...

Read More »

අන්තර් ජාතික ප්‍රජාව ජනපති සිරිසේනට පෙන්නපු රතුඑළිය !

Sirisena 1

ඊයේ පාර්ලිමේන්තු සැසියෙන් පසු විමල් විරවංශ මාධ්‍ය හමුවේ කියන්නට යෙදුණේ බටහිර කුමන්ත්‍රණයක් ගැනය. එය ඔහුගේ සුපුරුදු බණ දේශනාවයි. එහෙත් ඇත්ත වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ජනපති සිරිසේන විසින් එල්ල කර තිබෙන මරු පහර ජගත් ප්‍රජාව විසින් බරපතල ලෙසින් හෙළා දැක තිබේ. මේ නිසාම ජනපති සිරිසෙන විසින් නම් කරන්නට යෙදුන  අගමැති ගැන ලෝකයේ ...

Read More »

මාමා බැලිමට පැමිණි ලේලිලා කරපු වැඩේ !

sick

ලෙඩින් සිටින මාමා බැලිමට පැමිනි ලේලිලා දෙදෙනකු නැන්දගේ රුපියල් 94500 ක් වටිනා රන්ආභරණ සොරකම් කිරිමේ සිද්ධියක් කඹුරුපිටිය ප්‍රෙද්ශයෙන් වාර්ථාවේ. කරගොඩ උයන්ගොඩ ඉහල විටියල නැගෙනහිර ප්‍රෙද්ශයෙදි පසුගිය 25 වන දින දහවල් 12.30 ට පමන සිදුවිඇති සොරකම මෙසේය. ඇයගේ සැමියා රෝගිව සිටින නිසා අකුරැස්ස පිටබැද්දර පදිංචි ඔහුගේ සොහොයුරිකෙගේ දියනියන් දෙදෙනා කඹුරුපිටියට පැමින ...

Read More »

‘කාලෝ ඉවත් කරන්නේ නැහැ’ – රාජිත

රාජිත-

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා එම තනතුරින් ඉවත් කිරීමට රජය කිසිඳු තීරණයක් ගෙන නැතැයි කැබිනට් සම ප්‍රකාශක හා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. මාලඹේ සයිටම් ආයතනයෙන් අධ්‍යාපනය ලබන සිසුන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ලබා දුන් අභියාචනාධිකරණ නියෝගය කිසිසේත්ම පිළිනොගන්නා බවත්, එම නියෝගය ක්‍රියාත්මක කරන්නට නම් ආණ්ඩුවට ...

Read More »

සොඳුරු මානව ප්‍රේමියෙකු නික්ම ගොස් 8වෙනිදාට වසර දෙකකි.

පසන් 1

  ප්‍රවිණ මාධ්‍යවේදී ,මාතර මාධ්‍යවේදි‍යෝ මාධ්‍ය සංවිධානයේ නිර්මාතෘ පසන් රාමවික්‍රම මහතාගේ වසර දෙකක් පිරීම නිමිති කර ගෙන පවත්වනු ලබන ගුණානුස්මරණ වැඩ සටහන් මාලාව මෙවර වැලිගම කේන්ද්‍ර කර ගෙන පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.ඒ යටතේ 8 වැනි දා පෙ.ව.9.00 වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයේ දී මාධ්‍ය වැඩමුලු පැවැත් වෙන අතර එම වැඩ සටහන ...

Read More »

සහෘද මාධ්‍යවේදි සගයා”පසන් රාමවික්‍රම” අප අතහැර ගොස් වසරක් පිරෙයි !

පසන් 1

පසන් කියන්නේ ඇත්තටම ලොකු හදවතක් තිබුණ පුංචි සුන්දර මිනිසෙක් .ඔහු හා ඇසුර කරන්නට ලැබුන කාලය කෙටි වුවද මාධ්‍ය ක්ෂේත්‍රය තුල ඔහු අප සැම  අතහැර යන්නේ සැමගේ සිත් සතන් තුල නොමැකෙන මතක සටහන් රැසක් තබාය. මාතරට ශක්තිමත් මාධ්‍ය සංවිධානයක් ගොඩනගන්නට මුල පුරන්නේ පසන්ය. මාතර මාධ්‍යවේදියෝ සංවිධානය බිහිවන්නේ අප හා ඇතිවු කෙටි ...

Read More »

නිති විරෝධි දැව තොගයක් ප්‍රවාහනය කළ බස් රථයක් අත්අඩංගුවට ?

matara bus 7

හොර වැඩ කිරිම සදහා උපන් හපන්කම් ඇති අය ඒ සදහා විවිධ උපක්‍රම භාවිතා කරති.සාමාන්‍යයෙන් අප අසා ඇත්තේ හොර දැව තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ලොරියක් අත්අඩංගුවට ගෙන ඇතැයි වැනි පුවත්ය. එහෙත් පසුගිය දිනක Journalist in Matara FB පිටුව විසින් වාර්ථා කර තිබුනේ දැව ප්‍රවාහනය සදහා බස් රථයක් උපයෝගි කර ගත් බව කියන අපූරු ...

Read More »