Home / Stories (page 2)

Stories

විදේශ කටයුතු ඇමති මංගල සමරවීර ඡන්දය දෙයි..

මංගල 11

2015 මහ මැතිවරණය වෙනුවෙන් මාතර දිස්ත්‍රික් එ.ජා.ප නායක,විදේශ කටයුතු අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමන්, මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලීය ඡන්ද මධ්‍යස්ථානයේදී අද(17) උදෑසන සිය ඡන්දය භාවිතා කල අයුරු….

Read More »

අත්අඩංගුවට ගත් මාධ්‍යවේදින්ට නිදහස…..

මාතර මාධ්‍යවේදි

දික්වැල්ල රදම්පල ශ්‍රී සුමංගල විද්‍යාලිය ඡන්දපල මධ්‍යස්ථානයේදී සැකපිට අත්අඩංගුවට ගත් මාධ්‍යවේදීන් 05 දෙනා පැය තුනහමාරකට පසු ප්‍රකාශ සටහන්කරගෙන මුදාහලබව දික්වැල්ල පොලිසිය පැවසී. පොලිස් භාරයට ගත් ඔවුන්ගේ කැමරා උපකරණ නැවත භාර දී තිබේ. එහෙත් අද උදැසන එක්සත් ජනතා නිදහස් සන්දානයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ඩලස් අලහප්පෙරුම මහතාගේ ඡන්ද දැමීමට අදාල රූපරාමු ...

Read More »

වැවකින් අල්ලාගත් හැල කිඹුලා බුන්දලට කැන්දන් යයි …

කිඹුලා 8

රන්න කහදමෝදර ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක් තුල පිහිටා තිබු කුඩා වැවක් තුල සිටි අඩි 8 ක් පමණ දිග හැල කිඹුලෙකු හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් පසුගිය ජුලි  19 වනදා  පෙරවරුවේ අල්ලාගනු ලැබිය . උගුලක් අටවා දින දෙකකට පසුව මෙම කිඹූලා අල්ලා ගැනීමට හැකිවූ බව වන ජීවී නිලධාරීන් වසයි . අල්ලා ගනුලැබූ ...

Read More »

යුරෝපා සංගමය සමග සාකච්ජා කොට ධිවරයන්ට සහන ලබාදෙනවා- මංගල සමරවීර

මංගල

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ජුලි 19 දින දෙවිනුවර, කිරලවැල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගි විය. එහිදී අමාත්‍යවරයා පැවසුවේ, යහපාලන ආණ්ඩුව රජයේ සේවකයන්ගේ පඩිය රුපියල් 2,500 කින් නොව, රුපියල් 10,000 කින් වැඩි කළ බවයි. විශ්‍රාමිකයන්ගේ වැටුප් ජුනි මාසයේ සිට වැඩි වූ බවත්, පසුගිය රජය සමෘද්ධි ව්‍යාපාරය හරහා තමන්ගේ ඡන්ද ...

Read More »