Home / Stories / සොඳුරු මානව ප්‍රේමියෙකු නික්ම ගොස් 8වෙනිදාට වසර දෙකකි.

සොඳුරු මානව ප්‍රේමියෙකු නික්ම ගොස් 8වෙනිදාට වසර දෙකකි.

 

පසන් 1
ප්‍රවිණ මාධ්‍යවේදී ,මාතර මාධ්‍යවේදි‍යෝ මාධ්‍ය සංවිධානයේ නිර්මාතෘ පසන් රාමවික්‍රම මහතාගේ වසර දෙකක් පිරීම නිමිති කර ගෙන පවත්වනු ලබන ගුණානුස්මරණ වැඩ සටහන් මාලාව මෙවර වැලිගම කේන්ද්‍ර කර ගෙන පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.ඒ යටතේ 8 වැනි දා පෙ.ව.9.00 වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයේ දී මාධ්‍ය වැඩමුලු පැවැත් වෙන අතර එම වැඩ සටහන මෙහෙයවනු ලබන්නේ ප්‍රවිණ මාධ්‍යවේදින්වන මයුරි අබේසිංහ මහත්මිය හා තිලක් කුමාර රත්නායක මහතා ය. මෙය මාතර මාධ්‍යවේදියෝ සංවිධානය හා ජාතික තරුණ සේවා සභාව සංවිධායකත්වයෙන් පැවැත්විමට කටයුතු යොදා ඇත.
පසුව සවස් කාලයේ දි වැලිගම,පිටිදුව විහාරස්ථානයේ දි විශේෂ ධර්ම දේශනයක් පැවැත් විමට කටයුතු සංවිධාන කර තිබේ. ප.ව.4.00 ට පමණ ආගමික වැඩ සටහන පැවැත්වීමට කටයුතු යොදා ඇත.මෙහි දී අප අතරින් වෙන්ව ගිය ප්‍රවිණ මාධ්‍යවේදියකුවන නෙත්ති කුමාර මහතා සහ අනෙකු සියලු ජනමාධ්‍යවේදින් වෙනු වෙන් ද පිං පැමිණවීමට නියමිත.
පැමිණෙන්න අවසරයි

(කැලුම් මාධ්‍ය සගයාගේ මුහුණු පෙතෙනි.)

About freddy

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *