Home / Stories (page 4)

Stories

අයහපත් කාලගුණයෙන් හම්බන්තොට පාසල් හෙට වසා දැමේ

54929cd8-1587-4300-ad0d-01094ec67f1d-large16x9_schoolclosed

මේ වන විට හම්බන්තොට ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළුම රජයේ පාසල් හෙට (30) දිනයේදී වසා දැමීමට දකුණු පළාත් ආණ්ඩුකාරතුමන්ගේ උපදෙස් ලැබී ඇති බව වාර්ථා වෙයි.

Read More »

මැතිවරණ නීති උල්ලංඝනයක්ද ? මාතරද ? කතාකරන්න 0413136901 !

මාතර-පැමිණිලි-780x405

2019 ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව මාතර දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ ඒකකයට මේ වන විට මැතිවරණ පැමිණිලි (සුළු) 66 ක් වාර්තා වී ඇති බවත් ඊට අදාළව විමර්ශන කටයුතු සිදු කළ බවත් බරපතල සිදුවීම් වාර්තා නොවන අතර සමස්තයක් වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ සාමකාමී වාතාවරණයක් පවතින බවත් මාතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී / දිස්ත්‍රික් ලේකම් ...

Read More »

නිල්වලා ගගේ ජල මට්ටම ඉහලට !මාතර ප්‍රදේශ රැසකට ජලයෙන් හානි !

මාතර

දින කිහිපයක සිට  මාතර සහ අවට ප්‍රදේශවලට ඇදහැලෙන මහවැසි හේතුවෙන් ජනජිවිතයට බරපතල ගැටලු රැසක් එක්කර තිබේ. මේ හේතුවෙන් මාතර මුලටියන මාර්ගය  ඇතැම් ස්ථාන මෙන්ම මාකඳුර ප්‍රදේශයද ජලයෙන් යටවි තිබිම නිසා මාතර ඌරුබෝකක මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ලව පවති. මේ අතර පසුගිය 25 වෙනිදා රාත්‍රියේ මුලටියන හක්මණ  මාර්ගයේ ඕලාන ප්‍රදේශයේ ගමන් ගත් ...

Read More »

ඩලස් සමෘද්ධි නිළධාරින් කැදවයි ! තවත් අඩව්වකටදැයි සැකසහිතයි !

Dullas-Alahapperuma-

පොදුජන පෙරමුණ විසින්  සමෘද්ධි නිලධාරීන් ජනාධිපති මැතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදාගෙන මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ  සූදානමක් පිළිබඳ මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.විශේෂ දිස්ත්‍රික් සම්මේලනය යනුවෙන් එය නම් කර ඇති අතර එය පැවැත්වීමට නියමිත ස්ථානය වන්නේ පොදුජන පෙරමුණේ මාතර නූපේ පිහිටි කාර්‍යාලයේය.එහි ප්‍රධාන ආරාධිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහභාගී වන බවත් ...

Read More »

පොහොට්ටු භිෂණය දකුණේ මුදාහැරිම ඇරඹේ !

weerakatiya attack

හොදින් හෝ නරකින් දිනිය යුතු යැයි සිතන රාජපක්ෂ රෙජිමය දැනටමත් සිය සුපුරුදු භිෂණය මුදාහැරිමට පටන් ගෙන ඇති සෙයකි. එය ඉදිරි දින කිපය තුල තවත් වර්ධනය විය හැකි බැව් පෙනෙන්නේ  මේ දිනවල විවිධ ප්‍රදේශවලින් වාර්තාවන තොරතරුත් සමගින්ය. මේ අතර ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පිහිටුවා තිබුණු වීරකැටිය අනෝදාගම පිහිටි පක්ෂ කාර්යාලයට ...

Read More »

නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට

නිල්ව

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙන බවට වාර්තා වේ. ඌරුබොක්ක, කොටපොළ, කොස්මෝදර ආදී ප්‍රදේශවලට මිලිලීටර 100 ඉක්මවා ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ.මේ අතර මේ වනවිට අකුරැස්ස පානදුගම ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති බවද වාර්තා ...

Read More »

තහනම් ධීවර ආම්පන්න භාවිතයෙන් මසුන් මැරූ 8දෙනෙක් හම්බන්තොටින් අත්අඩංගුවට

ef52e10e-arrested_850x460_acf_cropped

තහනම් ධීවර ආම්පන්න වන විසිදැල්, නයිලෝන් දැල් සහ මාදැල් භාවිත කරමින් හම්බන්තොට බඳගිරිය වැවෙහි ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී පුද්ගලයින් 8 දෙනෙකු තංගල්ල ධීවර සහ සංචාරක කොට්ඨාසයේ නිලධාරීහු  විසින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට සහ බඳගිරිය ප්‍රදේශවල පදිංචිකරුවෝය.  

Read More »

ගාල්ලේ සිට කොළඹට දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

SONY DSC

මරදාන බලා දාවනය වෙමන් තිබූ රුහුණු කුමාරි දුම්රිය ගාල්ලේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය වල ප්‍රමාදයක් සිදුවිය හැකි බව වාර්ථා වෙයි.

Read More »

මහින්ද රාජපක්ෂ මහතා අසනීපයෙන් ?? ඡායාරූප සත්‍යද??

image_dfe215de6f

හිටපු ජනාධිපති මෙන්ම වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා රෝහල්ගත කරනු ලදුව, ශ්වසන ආධාරක සවිකර, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යන පුවත සහ ඡායාරූප වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව වාර්ථා වෙයි. ඊයේ (10) දිනයේ මහරගම ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමකට ඒ මහතා ...

Read More »

මාතර කිඹුලිගේ නෑයෝ බලන්න බෝට්ටුවෙන් යමුද ?

67797601_443533666246414_1265869351966212096_n

  රටපුරා සංචාරක අසිරිය නවඉසව් කරා පැතිර යමින් තිබේ. ඒ වෙනුවෙන් වු අසිරිමත් මැදිහත්විම්ද දිනපතා එක්වෙමින් තිබේ. මාතරකිඹුලිගේ නෑයෝ බලන්න යන්න පුලුවන් කමක් තියෙනවා කියල මාතර පැත්තේ ඇවිදින්න එන අයට හිතිල තිබුන නම් දැන් ඔන්න ඒකටත් අවස්ථාවක් . චානක ජයවර්ධනගේ මුහුණු පොතේ මේ ලින්කුවට ගිහින් තවත් විස්තර හොයාගන්න Chandika Jayawardhana ...

Read More »