Home / Articles (page 2)

Articles

නිල්වලා ගග පිටාර ගැලිම හේතුවෙන් මේ වන විට ජලයෙන් යටවි ඇති මාර්ග…..

නිල්ව

Update-2019.10.30-2.42 PM #weather# #flood#‍‍   අකුරැස්ස – කඹුරුපිටිය මාර්ගය බටුගොඩ , කටහතර හා හෝන්දුගොඩ යන ප්‍රදේශ වලින් ජලයෙන් යට වි පවතින බැවින් කඹුරුපිටිය දෙස සිට පැමිණෙන වාහන බටුගොඩ දක්වාත් අකුරැස්ස දෙස සිට පැමිණෙන වාහන හොන්දුගොඩ දක්වා පමණක් ධාවනය කිරිමේ හැකියාව පවති. සියඹලාගොඩ – අකුරැස්ස මාර්ගය පානදුගම ප්‍රදේශයෙන් තව දුටරත් ජලයෙන් ...

Read More »

සාහිත්‍යය කලා මංගල්‍යය “පෙන්නා මාතර පුරපති මුදල් කොල්ලයක ?

පුරපති-නදුන්-300x167

මාතර මහනගර සභාවේ අනුග්‍රහය ඇතිව සියනෑ පොත් මිතුරෝ සහෘද සංගමය සංවිධානය කළ “පුරපති ප්‍රදීප සාහිත්‍යය කලා මංගල්‍යය “පෙන්නා මාතර මහනගර සභාවේ පුරපති රංජිත් යසරත්න මුදල් කොල්ලයක යෙදී සිටි බව මාතරකිඹුලා වෙබ් අඩවිය විසින් වාර්ථා කර තිබුණි. එහි වැඩිදුරටත් සදහන් වන්නේ පුරපති වරයා මේ මංගල්‍යය සදහා මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණය ලබාදී ...

Read More »

කාන්තාවන් ඉදිරියේ පොලිස් පාට් දාපු ගාල්ල පොහොට්ටු නගරාධිපති! ලැජ්ජයි !

galle issue

සියළු පක්ෂවල ප්‍රා.සභා සහ එම පක්ෂ වලට අයත් කාන්තා නායිකාවන්ගේ ධාරිතා සංවර්ධනය සදහා’ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතාව සහ සමාජ අනුකලනය,අන්තර්ග්‍රහණය’ පිළිබද ,පුහුණු වැඩ සටහන .—- ඉහත මාතෘකාව යටතේ ගැමි කාන්තා පෙරමුණ කාන්තාව හා මාධ්‍ය සාමුහිකය සමග එක්ව ගාල්ලේ leijay resortහි කාන්තාවන් විසි දෙනෙක් හා පවත්වමින් යන අතරතුර අනපේක්ෂිත සිදුවීමක් වුණා. එනම් ...

Read More »

නාමල් – ලිමිණි විවාහය අද

image_56d1cf2d88

හිටපු ජනාධිපති හා වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩමහල් පුතු නාමල් රාජපක්ෂ මහතාගේ විවාහය අදට (12) යෙදී ඇත. අද දිනයේදී ඔහුගේ අතිනත ගන්නේ ව්‍යාපාරික තිලක් වීරසිංහ මහතාගේ දියණිය වන ලිමිණි වීරසිංහ මෙනවියයි. අද පෙරවරුවේ විවාහ චාරිත්‍රයන් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී සිදුකිරීමට නියමිත අතර රාත්‍රියේ වීරකැටියේදී ප්‍රියසම්භාෂණයක් පැවැත්වීමට නියමිතය. එමෙන්ම සැප්තැම්බර් ...

Read More »

දුෂිත දේශපාලකයන්ට මාතර කිඹුලා ඉගැන්වු කදිම පාඩම !

nadun-uyana-breaking

මූල්‍ය විනය, ආදායම් අධීක්ෂණය හා ප්‍රසම්පාදන ක්‍රියාවලි උල්ලංඝණය කරමින් මාතර පුරපති ඔහුගේ දියණිය සහ දූෂිත මන්ත්‍රී කණ්ඩායමක් විසින් අගෝස්තු 17 දින මාතර වැල්ලමඩම රවින්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ රංග ශාලාවේ දී පවත්වන්නට සූදානම් කළ “නදුන් උයන ” ප්‍රසංගය තාවකාලිකව අත්හිටුවීමට මාතර මහ නගර සභාව තීරණය කර තිබුෙන් මාතර කිඹුලා වෙබ් අඩවිය විසින් ...

Read More »

ශ්‍රී ලංකා පොලීසියේ ලිංගික අසහනකාරයින්ට!

44047540_10216040852231338_6374202895759310848_n

මාතර වෙරළ තීරයේ පෙම්වතුන් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් රථයට පටවාගෙන යන ඡායාරූපය යළි යළිත් පවසන්නේ මේ පාරාදීසය තවමත් ගෝත්‍රිකත්වයෙන් නොමිදුණු බවය. පසුගිය කාලය පුරාම අප දකින්නේ කාන්තා පොලිස් නිළධාරීනියන් වාඩි කරවා හිස තෙල් ගල්වන පොලිස්පති කෙනෙකි. සෝපාන ක්‍රියාකරුවා කමිස කොලරයෙන් ඇද බලහත්කාරයෙන් භාවනාවට යොමු කරවන පොලිස්පති කෙනෙකි. “අත ...

Read More »

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක් ගිනි ගනී!

Image_75952_1

අද (29) අලුයම දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ගත් බස් රථයක් ගිනි ගෙන තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ 4.6 ආර් ප්‍රදේශයේදී කඩුවෙල දෙසට ධාවනය වෙමින් තිබූ කුඩා බස් රථයක මෙම ගින්න හදිසියේ ඇති වී තිබුණා. පසුව ඒ පිළිබදව පොලිසියට ලද තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වෙමින් අධිවේගී මාර්ග ගිනි නිවන ඒකකය ...

Read More »

“සිංහලයා පිළිනොගන්නා ව්‍යවස්ථාවක් එපා” -සුමන්දිරන්

suman 2

ආණ්ඩුව හොර රහසේ ව්‍යවස්ථාවක් ගෙන ඒමට උත්සාහ දරන බවට සිංහල ජාතිකවාදීන් චෝදනා කරමින් සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා පවසන්නේ සිංහල ජනතාව පිලි නොගන්නා නව ව්‍යවස්ථාවකට දෙමළ ජාතික සන්ධානය එකඟ නොවන බවයි.  සිංහල ජනතාව මත අලුත් ව්‍යවස්ථාවක් බලහත්කාරයෙන් පැටවීමට තමන් විරුද්ධ බව දෙමළ ජාතික සන්ධානයේ මුල් පෙලේ නායකයා කියා ...

Read More »

පරිසරය සුරැකීම ඔබේ පරම යුතුකම බව මේ අපූරු දැන්වීම් පෙළ ඔබට මතක් කර දෙයි.

hand

මොහොතක් සිතන්න. අපි නිතරම දකින පුද්ගලයන්ගේ වෙනස්වීමක් අපිට පහසුවෙන් දැකගන්න පුළුවන් ද ? අමාරුයි නේද ? නමුත් මිනිසාගේ ජිවන ගමනේ දී විවිධ බාධක වලට මුහුණදෙමින් ඉදිරියට ඇදෙද්දී ඔවුන් බොහෝ වෙනස්වීම් වලට ලක්වෙනවා. පරිසරයටත් මේ සිදුවීම එකසේ අදාලයි. නමුත් ඒ වෙනස්වීම අතර එක වෙනසක් වන්නේ පරිසරයේ වෙනස්වීම මිනිසාගේ වෙනස්වීමේ සිග්‍රතාවයට වඩා ...

Read More »

”එක මවකගේ දරු කැල ලෙස නව දේශපාලන සංස්කෘතියක් බිහි කරමු” -රනිල් වික්‍රමසිංහ

Ranil-

ජයග්‍රාහකයින් හා පරාජිතයන් ලෙස බෙදා වෙන් කිරීම් නොකර එක මවකගේ දරු කැල ලෙස නව දේශපාලන සංස්කෘතියක් බිහි කරමු යැයි බහුතර ජන කැමැත්තෙන් ජය ගෙන ඇති එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය. “ජනවාරි 08 වන දා විප්ලවය ඉදිරියට ගෙනයමින්, යහපාලනය සහ ...

Read More »