Home / Articles / දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක් ගිනි ගනී!

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක් ගිනි ගනී!

Image_75952_1අද (29) අලුයම දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ගත් බස් රථයක් ගිනි ගෙන තිබෙනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 4.6 ආර් ප්‍රදේශයේදී කඩුවෙල දෙසට ධාවනය වෙමින් තිබූ කුඩා බස් රථයක මෙම ගින්න හදිසියේ ඇති වී තිබුණා.

පසුව ඒ පිළිබදව පොලිසියට ලද තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වෙමින් අධිවේගී මාර්ග ගිනි නිවන ඒකකය ද එක්ව ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට කටයුතු කර තිබෙනවා.

ගින්නෙන් කිසිඳු ජීවිත හානියක් සිදුව නොමැති අතර ගින්න හටගත් ආකාරය පිළිබඳවද තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙනවා. ගින්න නිසා බස් රථයට දැඩි හානි සිදුවුණා.
lankafocusnews.com

About meepura

Check Also

image_7655e8db3f

විදුලි සැර වැදුන තරුණයෙක් ජීවිතක්ෂයට

සිය ලොරි රථයේ ගමන් කරමින් සිටියදී විදුලිසැර වැදීමෙන් ගල්පොත්තයායේ පදිංචිව සිටි 33 වැනි වියේ පසු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *