Home / Articles / පරිසරය සුරැකීම ඔබේ පරම යුතුකම බව මේ අපූරු දැන්වීම් පෙළ ඔබට මතක් කර දෙයි.

පරිසරය සුරැකීම ඔබේ පරම යුතුකම බව මේ අපූරු දැන්වීම් පෙළ ඔබට මතක් කර දෙයි.

මොහොතක් සිතන්න. අපි නිතරම දකින පුද්ගලයන්ගේ වෙනස්වීමක් අපිට පහසුවෙන් දැකගන්න පුළුවන් ද ? අමාරුයි නේද ? නමුත් මිනිසාගේ ජිවන ගමනේ දී විවිධ බාධක වලට මුහුණදෙමින් ඉදිරියට ඇදෙද්දී ඔවුන් බොහෝ වෙනස්වීම් වලට ලක්වෙනවා. පරිසරයටත් මේ සිදුවීම එකසේ අදාලයි. නමුත් ඒ වෙනස්වීම අතර එක වෙනසක් වන්නේ පරිසරයේ වෙනස්වීම මිනිසාගේ වෙනස්වීමේ සිග්‍රතාවයට වඩා අඩුවේගයකින් සිදුවීමයි. නමුත් මිනිසාගේ විවිධ වූ විෂම ක්‍රියා හමුවේ පරිසරය දිනෙන් දිනම වෙනස් වීම් වලට භාජනය වෙනවා. කැලෑ එළිපෙහෙළි කිරීම්, සතුන්ගේ නිජභූමි විනාශ කිරීම, තැන තැන කලි කසල දැමීම ආදී සිදුවීම් නිසා පරිසරය සීග්‍ර වශයෙන් විනාශ වෙමින් පවතිනවා. අපි ජිවත් වන්නේත් සොබාදහම නිසා බව බොහෝ දෙනෙක්ට අද වන විට අමතක වී තිබෙනවා. සොබාදම විනාශ කිරීම යනු හුදෙක් තමාගේම විනාශයට පාර කැපීමක් බව මතක තබාගන්න. ඒ බව ඔබට යලි යලිත් අවධාරණය කිරීමට මේ දැන්වීම් පෙළ සමත්වනු ඇත.

Unfortunately, the beach doesn’t clean itself.

Plastic bags kill.

Desertification kills 6000 species a year.

Every 60 seconds, a species dies.

How many animals have to pay for your cosmetics ?

Stop the abuse

Extinction can’t be fixed.

Recycle the trash, not nature!

Before it’s too late…

Give a hand to wildlife.

15 square kilometers of rainforest disappear every minute.

උපුටාගැනීම www.siralk

ලොව වටා සිදුවන සිරා තොරතුරු, හොඳ, නරක, මෙන්ම ගොන් ජෝක්ස් වලින් පිරිපුන් වෙබ් අඩවියක්.

About meepura

Check Also

image_7655e8db3f

විදුලි සැර වැදුන තරුණයෙක් ජීවිතක්ෂයට

සිය ලොරි රථයේ ගමන් කරමින් සිටියදී විදුලිසැර වැදීමෙන් ගල්පොත්තයායේ පදිංචිව සිටි 33 වැනි වියේ පසු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *