Home / 2021 (page 2)

Yearly Archives: 2021

පොහොර ඉල්ලා මාතරත් විරෝධතා

buddika pathirana protest

වී වගාව ආරම්භ කිරීමට පෙර වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සහ ගොවීහු පිරිසක් සමග මාලිම්බඩ ඕගස්පේ වෙල්යායේ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වුහ. ඔවුන් කියා සිටින්නේ විශේෂයෙන් වගාව ආරම්භ කර අවශ්‍ය පොහොර නොමැති වුවහොත් තමන්ට විශාල පාඩුයක් විදීමට සිදුවනු ඇති ...

Read More »

වල්ලපට්ටා සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

වල්ලාපට්ට

සුදුහදුන්,වල්ලාපට්ටා ශාක කොටස් හා සිදින ලද වල්ලාපට්ටා තෙල් ඇතුලු උපකරණ සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය හැකිව තිබේ. මෙසේ මෙම අත්අඩංගුවට ගැනිම සිදුව ඇත්තේ කිරින්ද කඹුරුපිටිය ප්‍රදේශයේදීය. විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමේදී නිවසක පිටුපස කොටසේ පවත්වාගෙන ගිය මෙම තෙල්සිදීමේ ස්ථානය වැටලීමට හැකිව ඇති ...

Read More »

ශාරීරික දුබලතා පරදවා සා/පෙළින් ඒ-නවයක් ගත් දිරිය දියණිය

01_FGFG

    දෑත් වාරු ඇති හා ශක්තිමත් කයකට උරුමකම් කියන්නන් සමාජයට බරක් වෙද්දී බොහෝ ශාරීරික දුබලතා ඇති අය මනසින් ශක්තිමත්ව තම පවුලට, උපන් ගමට, රටට අභිමානක් ගෙන දුන් අවස්ථා ගැන අප අසා ඇත. ඒ කතා අතරට මෙවර අ. පො. ස. (සා.පෙළ) විභාග ප්‍රතිඵල නිකුත්වීමත් සමඟ තවත් නමක් අලුතින් එක්ව ඇත්තේ ...

Read More »

විදේශිකයෙකු මළ සිරුරක් හබරාදුව බස්නැවතුම අසල මුහුදු තීරයෙන් සොයා ගැනේ !

Police-crime-line

හබරාදූව බස් නැවතුම්පොල ඉදිරිපිට මුහුදු තීරයේ තිබී විදේශිකයෙකුගේ මළ සිරුරක් ඊයේ (22) සොයාගෙන ඇති බව නිව්ස් වයර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ. සැප්තැම්බර් 06 වන දින මෙම විදේශිකයා මෙරටට පැමිණ මිරිස්සේ හෝටලයක නවාතැන් ගෙන සිට ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබේ. සැප්තැම්බර් 09 දා ඔහු හබරාදූව ලූණුමෝදර හෝටලයකට ගෙන ගොස් ...

Read More »

ගුරු වැටුප් මංකොල්ලයට එරෙහිව ගාල්ලේ දැවැන්ත විරෝධතාවයක් !

219242923_536480157690447_4772345926568674088_n

ජුලි 27 විසඳුමකින් තොර සාකච්ඡා නිමා විය. අරගලය පෙරට ගැනීම අප ගුරු විදුහල්පතිවරුන්ගේ වගකීමයි සියලු දෙනා එක්සත්ව එක්සිත්ව අරගලය පෙරට ගමු යැයි ගුරු වෘත්තිය සමිති නායකයෙකු වන මයුර සේනානායක සිය ෆේස් බුක් පිටුවේ ඒසේ සටහන් කොට ඇත. .අද දිනයේ  28 ගාල්ල මහමෝදරින් ආරම්භ විමට නියමිත  ගුරු විදුහල්පති වෘත්තිය සමිතිවල ශක්තිය ...

Read More »

බියෙන් පසුවන ඔබට සේවය කිරිමට මාතර සමුපාකාර රෝහලත් දැන් සුදානම් ..

186504640_10209273896281204_4998589960362731294_n

කොරෝනා ඔබ පරික්ෂා කරන්න අපි සූදානම්..සමුපකාර රෝහල් ජංගම ප්‍රතිකාර සේවාව දැන් ක්‍රියාත්මකයි…. ඔබ කොරෝනා ආසාදිත පුද්ගලයෙක්ද? රජයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක ඇදක් නොමැතිව තවමත් ගෙදරද ? එහෙමත් නැත්නම් ඔබ නීරෝධායනය වන පවුලක් ද? ඔබ ශාරීරිකව හෝ මානසිකව පීඩනයට ලක් වෙලාද ? ඔබට හුස්ම ගැනීමේ අපහසුවක් පවතිනවාද ? කුමන රෝග ලක්ෂණයක් පැවතියත් අපි ...

Read More »

ඩෙංගුවලට අතවනන දඩල්ලේ කුණු ප්‍රශ්ණය …..

165055111_10215527802586689_8941680722234187473_o

ගාල්ල දඩල්ල පරගහකුඔුර නිවාස යෝජනා ක්‍රමය තුල සිංහ සමාජය විසින් ඉදිකරන ලද නිවාස ආසන්නයේ මිනිසුන් විසින් අක්‍රමවත් ලෙස බැහැර කරන කසල නිසා ප්‍රදේශවාසීන් විශාල සෞඛ්‍ය හා පාරිසරික තර්ජනයකට මුහුණ පා සිටියි. වර්ෂා කාලය ආරම්භ වීමත් සමග ⁣ඩෙංගු උවදුර හිස ඉසවීමට මෙවැනි අක්‍රමවත් ලෙස කසල බැහැර කරනු ලබන ස්ථාන මහත් පිටිවහලක් ...

Read More »

ලක්ෂ හයාමාරේ කනේ පාර …

Court-1

දරුවෙකුට කනට ගසා සිදුකරන ලදැයි කියන හානිය වෙනුවෙන් ගුරුවරයෙකුට රු 150,000 ක් වන්දියක් ගෙවන්නට සිදුව පුවතක් අද වාර්තා වි තිබුණි. ඒ මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා හටය. ඔහු විසින් සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට අද (12) තීන්දු කළ ...

Read More »

පාසැල් සිසුන් 70 කට කොරෝනා ! ගාලු දිසාවෙන් ආසාදිත සිසුන් 43 ක් !

https___cdn.cnn_.com_cnnnext_dam_assets_200108214800-coronavirus-1

ආණ්ඩුව විසින් සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය මූලික විධිවිධාන සම්පූර්ණ කිරීමෙන් තොරව පාසල් විවෘත කිරීම නිසා මේ වන විට පාසල් සිසුන්ට කොරෝනා ආසාදනය වීමේ බරපතළ තර්ජනයට මුහුණ දී සිටීන බව ලංකාටෲත් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ මේ වන විට පාසල් සිසුන් 70ක් කොවිඩ් ආසාදිතයන් බව හඳුනාගෙන ඇති අතර එයින් 43 ...

Read More »